Saturday, December 8, 2012

දෝෂාභියෝගය


නොමළ ගෙයකින්
අබ ගෙනෙන්නට
කිසාගෝතමියට කීවේ
බුදුන් මිස
අඡාසත් රජකු නොව.
 

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
2012 දෙසැම්බර් මස 08 වැනිදා සෙනසුරාදා

No comments:

Post a Comment