ගීත ලෝකයේ අමරණීය වූ අනංග වාදය

 
එක්දහස් නවසිය පනස් ගනන්වල ලංකා ගුවන්විදුලි සේවයේ ප්‍රචාරය වූ ගීතයක් නිසා වාදයක් ඇති වී, ඒ ගීත වාදය සංගීත ලෝකයේ නොමැකෙන ලෙස සටහන් විය .