Friday, January 31, 2014

Song and the singer

by Renton de Alwis


Your call was heard
melodiously laid
sweet music maketh
highs and lows
of joy and pain
on ends of scale
touched my heart
mind and soul

You didn't cry
rejoice or blame
sang your song
reached far and wide
took my hand
filled me whole
heard my call
of yearn, of hope

A song of love
of mother and child
of birds and bees
butterfly wings
of rainy days
and dreamy morns
you sang your song
our song, our song



Image credit: On Google,
Columbia University
Production of the Caucasian Chalk Circle

Monday, January 27, 2014

සාරබිමක අපි

කුණු විතරක් කොම්පෝස්ට් කරන
කොල රොඩු ටික පුලුස්සලා දාන
යහ සිතුවිලි පොදි බැඳලා වලලන
අහන්න ආසා දේ විතරක් අහන
බලන්න රිසි දේ විතරක් බලන
ප්‍රග්ඳාවෙන් ආනන්දයට කියලා
අපූරැවට කියා දුන්න හින්දද කොහෙද
රෑප පෙට්ටියට වහ වැටිලා
මෙගා නාටක බලල, පුංචි උන්ටත් පෙන්නල
හිතෙන් සුපර් ස්ටාර්, සූප ස්ටාර්ලා වෙලා
මනමාලියන්ට රෑච් ගාලා
කොණ්ඬ දාලා, අන්දල, ඇන්දිල
පින්තූර උඩුයටිකුරැ කරලා අරන්
වැඩ යටි උඩුකුරැ කරලා
යසට බණ අහලා, ගෙවලා, කියලා
ලස්සනට, උජාරැවට වැජඹිලා
දහම් පාසලේ සුඳු ඇඳුමට පාට දාලා,
එතකොට දහම් සුවඳ

වැඩි වේයැයි හිතල, කරලා
අපට හොඳ මොනවද කියල
අපේ අමාරැ මොනවද කියලා
ඉලෙක්ෂන් කාලෙට රස කරලා
කටගා ගත් ඈයො ඇවිත් කියනකන්
බකන්නිලාගෙන ඉන්න
වෙන එහෙකට හෙම නෙවි
මහජන සේවය සඳහාම
ඇප, කැප වෙලා දේශපාලනේ කරන අය
වැහි වැහෙන්න ඉන්න
මඳ අඳුරෙ අතපත ගාන
වස පෝර අඩුගානට දීලා වපුරන
සාහිත්‍යයත් කොම්පෝස්ට් වෙන්න දාන
ඒත්....විසි කරන ඕන ඇටයක්
හොඳට දළුදාලා පැලවෙන
පැලවෙලා මහා වෘක්ෂයන් වෙන
හරිතාගාර වනාන්තර මැවෙන
ඉතින් නිකන්නෙ ඕව තියෙන්නෙ කියා හිතලා
පස්සෙ සල්ලි කරගන්න ඇහැක් හින්ද
ඇහි පිල්ලමක්වත් නොගහ කපා හෙලන
අමන ඇත්තො නම් අඩු නැතිව
ඇතිවෙන්න ඉන්න
සරැවට වැජඹෙන

සාරබිමක් මේක.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

Saturday, January 25, 2014

Innocence

by Renton de Alwis


Proven beyond any doubt
convicted and bound
a life stays stolen
to be pronounced guilty
guilty of giving
sharing with no reservation
love’s wondrous touch...

a tear at the eye’s corner
gathers more weight
shines in the sun
resists many calls
before it yields
to gravitational pull...

a whispering sigh
a breath, a gasp of wind
held tunnelled in
let go you must
as for Godot,
he will never come.










Wednesday, January 22, 2014

Her call

 
by Renton de Alwis

Appa...
Here's my heart
give me thy grace
for I prayed each day
upon your feet
energized my soul
with palms stretched
incensed flames
at temple doors
ringing bells
fill me whole
offerings made
fruit, flowers and more

Please my Lord
take my heart
hear it's beat
touch it deep
feel my pain
ease disdain
let wrinkled joys
turn heavenly keys
let all my kin
sing chants of love
hold thy hand
make holy vows
and fly thy kite.
(Inspiration to write this poem was drawn from seen a photograph posted by my FB friend Kumari Herath)

Monday, January 20, 2014

Photo and the grapher

by Renton de Alwis

Dots you seek
harmony maketh
black white grey
rainbows flush
that evening sun
a weeping moon
Ones and noughts
draw crimson pleats
your mind's eye meets
blue matching skies
paint hills and brooks
and hungry cries

Hold on tight
click as you wish
sing sweetest song
my world in frames
of birds and bees
of pain... of joy

I cry out loud
for graphs you make
of nifty dots
ones and noughts
of wilderness
and painful deeds

Come show thy way
in moments true
with shades of grey
red, yellow and blue
do touch my heart
I shall see more...
 

 
 
 
 
 
 

A free Google image

Sunday, January 19, 2014

Artist and the painting

by Renton de Alwis


You reached beyond
sought horizon's edge
scaled new heights
dipped deep within
swam a thousand seas
mended many a hearts

You heard and touched
the soft wind's feel
saw and sought
what's left and gone
stood still a while
for a wilderness call

You touched my soul
with paint brush strokes
churned my blood in kaleidoscope
watched me reach my climax call
took my hand
I closed my eyes
to reach beyond
that clarion call.
A free Google image
 

Friday, January 17, 2014

මතට තිත හා තිත්ත ඇත්ත


තිත්ත ඇත්ත මැන බලන්න තිත  තිබ්බට කොයි
පෙරට වඩා පෙරනවාලු        හොයාගන්න වෙයි
මැතිවරණය ලං වෙනකොට   තව තව  පණ එයි
බීපු ඈයො කරපු කෙරැම්            ආශ්චර්ය වෙයි

ඇත්ත තමයි සිගරට් දුම බද්ද       නැගල දොයි
ඒ වෙනුවට මත්කුඩු වැඩ        දෝර ගලන් එයි
අපචාරය ගැන තොරතුරැ       දස අත පැතිරෙයි
බණ අහන්න බණ කියන්න   පැනල කාසි දෙයි

තරැණ මනස් විකාර වෙන  වැඩ කටයුතු වෙයි
යාන වාන ෆාස්ට් කාර් මුල්            පුටුවට එයි
රාත්තිරියෙ පාලු යන්න නැටුම්     ගැයුම් වෙයි
මත් වුනාම පනුවො වගේ       අඟර දඟර දෙයි

බලසේණා අටවාගෙන          බේද බින්න වෙයි
බුදුන් දෙසූ සද්ධර්මය             පෑල දොරින් යයි
කරනා කම් වෛර දරන්         අදමිටු ගුණ දෙයි
කැඩපත රැව බැලුන කලට     සේ රැව දිස් වෙයි

කරාපු හොඳ කැපිලා යනව    මතේ  විපත සෙයි
යොවුන් බවේ අසිරිය මත කුඩු        අදින්න යයි
දහම් ගුණය පාගාගෙන             අදහම නැග එයි
අහස පිසින වර්ධණ වැඩ කුමණ ඵලක්      වෙයි

රජුණි බලනු මැන නැණැසින් කාරියෙ රඟ සෙයි
කපුටන්ග කටයුතු මත          වර්චස් වැඩ වෙයි
නිසි ඔවදන් බර නකරන නිරිඳෙකු  නොම වව්
රටට දැයට යුග මෙහෙවර කරනා        වැඩ මැයි !

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
2014 ජනවාරි මස 17 වැනිදා, ‘මතට තිත’ පිළිබඳ සංඛ්‍යා දත්ත අඩංගු පුවත් පත් ලිපියක්  කියවීමෙන් පසු....




 

Tuesday, January 14, 2014

ඒ සොඳුරැ මිනිසා

හමුවුනා තව සොඳුරැ මිනිසෙක්
අතරමං වුනු කලියුගයෙ යුග බිම
කන්දෙ ලන්දේ අසිරි සිරි දුටු
රබන් පද විඳ මැවූ ගී රස
කවි කරත්තේ සක නදින් බැඳ
මාමා බෑනට රිසි රැඟුම් දී
හද අපේ බැඳ සසල කරවූ
කුඩාවුන් සිත් පවන් කරවූ
සසඳ සසඳැයි මිහිර විඳිනට
නුවන් රස දැල් භාව නිමවා
ගැමි සුවඳ දස අතම පතුරා
මෙතෙර සිට අප තෙරට ආ ඔබ
විශ්වයේ හඞ අවදි කල සඳ
චිරත් කල් මෙහෙවරට වන ලෙද
දහම් සුවඳේ අසිරි සමගින්
ආයු බෝ වැඩ ආයු බෝ වේවා!

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ
හණ බැද්දග කලා කරැවානන් හමූවීමෙන් ඉක්බිති.
(නැවත පළ කිරීමකි)


Monday, January 13, 2014

I could ....

by Renton de Alwis

I could sing of love
of roses and daffodils
had seen and smelt
in those well laid gardens
of little England and Hakgala,
or of food I see, in photos
in glossy magazines and ate
at Ape Gama, Mango tree,
KFC or McDonalds
I could write of happiness
of masks on faces
of fat kids I saw the other day
partying with Santa hats,
branded helium balloons
yelling at mother,
in her Sunday best,
But, let me...
sing of the running noses
of those street kids
the want, the pain,
yearning for something,
anything, that comes
topped with a little
cream of love.



 
 
 
 
 
 
 
 
 
A shared Google image 

Sunday, January 12, 2014

ඉක්කයි මමයි

"ඉක්කයි මමයි ගාලු ගියා,
ඉක්කා තියලා මං ආවා"

ගාලු යන්න ඉක්කා එක්ක හිතුවෙත් නැහැ   මං
ඉක්කා හලල ආයෙ එන්න පැතුවෙත් නැහැ මං
ආදරේට කෝල හැඟුම් එක් කලාද              මං
ගාලු කොටුවෙ පච ගහ යට බලා ඉන්නෙ උන්

හිතේ බුරන ගිණි කන්දර දරා හිටියා            මං
දෝර ගැලුව සෙනහසෙ පැන් රහ බැලුවා    මං
යස ලකේට ගල් අතුරපු පොලෝ පොඩ්ඩෙ මං
හබ බඳින්න නඩු කියන්න බලා උන්නෙ   උන්

මොකා උනත් අපේනෙ බං නොරොක් වුනත්    මං
කොළ කරදහි නඩු කිව්වට හිතේ දුකට              මං
බුලත් විටට හුණු පොඩ්ඩක් ගන්න යනවා          මං
උස් මිටි තැන් කොහොම වුනත් අපේ උන්නෙ  උන්

පච ගහ යට එදා උන්න බුලත් අම්මා        කොයි
විටක් කාලා කෙල ගහන්න අවසරයක්     කොයි
හැම දෙයක්ම විපරිත වුන අසිරි ලොවක්   කොයි
ඉක්කා එක්ක ගාලු ගිහින් පච ගහ යට       දොයි.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
2013 ජනවාරි 12 වනදා


 
 

Friday, January 10, 2014

Of a roaming mind

by Renton de Alwis


Stop just a while
a deep breath, a soft sigh
this dark dim sky
pluck a shooting star
let a raindrop fall
make ripples in silence
rains may come
bring thunder and might
let a lotus pod
feel the shivering breeze
touch my heart
yes, let just touch my heart
fill it with joy
nothing more, nothing less
leave in peace
please, please come
some other day, some other time,
some other way.

A Google image

Thursday, January 9, 2014

දිරිය මව් සැමරැමක්....


දිවිමඟේ සියලු දුක විඳ දරා                     සැනසෙන්න
දරැ සෙනේ සාර දම හිස දරා                     වැජඹෙන්න
උන් සෙනේ කැකිරි කැට පැලෙන කල හිනැහෙන්න
නොපායන හිමිසඳුට තරැවක්ව                   දිළිසෙන්න


තරැ පොකුරැ මිටක් ගෙන සහන සුසමක්         වෙන්න
ගිණි ලිපේ උනුසුමින් දරැ සෙනෙහෙ      පණ දෙන්න‍
ගැට ලිහා දිවි පෙවෙත සාර                 යායක් වෙන්න
පෝරණේ පිලිස්සෙන සිහින මල්               විඳ ගන්න 

අහිංසක මුවක සේ ලස්සතට                      හිනැහෙන්න
කුරිරැ දුක් වේදනා විඳ දරා                                ඉවසන්න
කම්කටොලු තුනී වී පාව යන්නට                      දෙන්න
දරැමුවඟ හසරැලින් ඔබ සිහින                           සරසන්න


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
2014 ජනවාරි මස 03 වන දින

 
ජයසිරි මග චිත්‍රය - මව සහ දරැවා



Tuesday, January 7, 2014

Journey

 by Renton de Alwis

Did I ask why,
who did what, when?
Did I not say,
what, then, thereafter?
Living life full,
there is this, now.
Let tomorrows come,
go, as they please,
leave only what's left
in moments of truth.

Friday, January 3, 2014

My View as presented in my column in the Finacial Times , Sri Lanka

 

Was published in 2011 and 2012 and may still make interesting reading ... on tourism, conservation and social and environmental issues ...

 

Click on the link, check each and if you feel like reading the whole article you may click on the title of the article.

http://www.ft.lk/category/columns/renton-de-alwis/

Wish you all a peaceful, happy and a productive future

Thursday, January 2, 2014

This year ‘new’

by Renton de Alwis

you arrived
never looked back
I took a ride on your back
touched what's left behind
and thought,
this then,
must be the way ahead.

2nd January, 2014