Monday, December 24, 2012

ද්විභාෂක කවි - Bilingual Verse 1 - හුදකලාවෙ නාද


හුදකලාවෙ නාද - Sounds of Silence

පන්සලේ නිසන්සල බෝමලුව
වැතිර නිදනා බලු කුක්කා
බෝපතක් පාවි පාවී විත්
අසල නිදනට වර පතයි ...

ඇස මඳ විවර කර බලා
මෙනෙහි කරමින් සසර බර

උන් නැවත දැහැනට
සම වැදෙයි.

soft leaf falls
gently touches
soft white sands
last night's rain
gentle wind
blows
soft cooling soul
listen
sounds of Buddha's feet.
 

No comments:

Post a Comment