Wednesday, December 12, 2012

අන්ධ විය නොහැක මට ...


ඹබ
රජකු යයි

මට කිව භැක.
කියා ඹබ
සැනසිය භැක.

සනසා ඹබ
ඇන්දවිය භැක.


ඹබ
භිස් දෙස්පලුවෙකු

යැයි මට කිව භැක.


කියා
ඹබ
උරන කල භැක.

එද,
එසේ නොකරමි
මම.

මන්ද,
ඹබට,
මට වඩා,
මගෙ රටට,
මගෙ දැයට,
ආදරය දැඩි බැවිනි.
 
නියා,
ඟිමි මම,
ඹබ,
අප
,
අන් ොහෝ 
ෙනෙකු වන්,
ප්‍රෘතඥන
මිනිසකු බව.


රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
2012 දෙසැම්බර් මස 12 වැනි බදාදා

No comments:

Post a Comment