Friday, January 11, 2013

ඔබට පින් දීපාල් ! Thank you Deepal !

Pix credit: Self on iPad
ඔබට පින් දීපාල් ! දේශණයක් පැවැත්වුවාට ලැබුන රැපියල් 18,000 ක් වටිනා ඒ 'සරසවි' පොත් වවුචර තිළිණය කිවුළ කියවන ගුණය නිදහස් ජංගම පුස්කාලයට දුන්නාට. ගමේ කියවන සාමාජිකයො සමග මම ඔබට හා සරසවි පොත්හලට පින් දෙනව.

Thank you Deepal ! My friend Deepal Sooriyarachchi got a gift of 'Sarasavi Book Shop' gift vouchers worth Rs. 18,000 and gifted it in turn to the Kiula Kiyawana Gunaya Free Library Service. Our members, the village readers will be so grateful and I join them in saying a 'Big Thank You' to you Deepal and to Mr. Premasiri of the Sarasavi Book Shop for giving an additional 5% discount.

No comments:

Post a Comment