Saturday, January 12, 2013

Over the rainbow - ආලෝකයද මේ?

Over the rainbow
By Renton de Alwis

Somewhere over the rainbow
dark clouds sway
then dance tango

tapping feet loud
thunder and lightning
deafening, blinding glows

come! please come
cooling rain!
cleanse earth, hearts, minds all.

Written on the morn of Saturday 12 January 2013.


ආලෝකයද මේ?

මා සෙව්ව මා දකින
මනස් විල කළඹවන
කළඹලා කිතිකවන
ආලෝකයද මේ?

ඈත දුර පේන ඉම
පොඩි උන්ගෙ වපසරිය
වපුරලා සරසන්න එන
ආලෝකයද මේ?

මිනිසුනේ මිනිසුනේ
මඳක් නවතා ඉන්න
සිත් සතන් දවාලන
ආලෝකයද මේ?

සනසන්න සැනසෙන්න
මඳක් හිතලා ඔන්න
ඔබට මට සිසිල දෙන
ආලෝකයද මේ?

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ 2013 ජනවාරි 12 වැනිදා උදේ

ද්විභාෂක කවි - Bilingual Verse 8

Pic credit: Nick Reese


 

No comments:

Post a Comment