Tuesday, January 1, 2013

New Year ? Greetings !


New Year ? Greetings !
By Renton de Alwis
today dawns the same sun
it's not yesterday's
or tomorrow's
just today's
Buddha's moment
now... present
enjoy!
find peace!
contentment!
happiness!

නව වසරක් ? පැතුම් !
රෙන්ටන් ද අල්විස්ගෙන්

අද පායනා හිරැ ඒ හිරැමය
ඊයෙ පෑයූ හිරැ නොවේ එය
හෙට පායනා හිරැද නොවේ
අද හිරැය
බුදුන් දුටු කියාදුන්
ඒ මොහොතය
දැන්ය ... දකින නොදකින
මේ දැන්ය
සරන්න සරා සොයන්න
සොඳූරැ සාමය
සහන් බව
සතුට සමාදානය!

Pix credit: self


No comments:

Post a Comment