Thursday, May 9, 2013

වියපත් මතක

 
 
 
වියපත් සොඳුරැ මතක
ලකට පිපුනු වන මල් ඔබ     දුටුවාද
රහට ගැයුණු කුරැලු ගීත      ඇසුවාද
මලට විහඟු යනවා ඔබ         දුටුවාද
මතක විලේ පිපි නෙලුමට  බැඳිහාද

දෙපා වාරැ නැති හින්දද      වරන්නේ
වියපත් මතක වැඩි හින්දද මනින්නේ
දෑසෙ අඳුර දැඩි හින්දද       දකින්නේ
හිතේ  සවිය අඩු හින්දද     හඬන්නේ

රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මැයි 8 වනදා
 


No comments:

Post a Comment