Saturday, May 11, 2013

ඔබ

 පසුබිම් චිත්‍රය: මැග්ඩලේනා නිදහස් ගූගල් ඉමෙජයක්
 
කුවණිය වීද ඹබ සියලු දුක්                 දරා ලූ
යශ
රාවය වුනෙද හිමි සුට              පහනවූ
විසාකාවක ද ඹබ පහන් සිත්                 මවාලූ
පටාචාරව ඔබ දරැ පෙමින්                   වියරැවූ


සීතාව ඔබද පෙර වාල්මිකි ගී                   ගැයූ
කිසාගෝතමිය ඔබ අබ මිටක්                හඹාලූ
සුජාතාවකද ඔබ බුදුහිමිට                     පිඬු පිදූ
ගැහැණියක නෙවෙද ඹබ උන් සියලු ගුණ වැඩූ

කවිකාර හැඩතලය රමණ ලෙස         ගැයූවත්
දුක්කාර හදවතක වේදනා                  ගැලූවත්
වරෙක ඔබ සුමුදු සිත රැපුන් නැග       නැසූවත්
ගැහැණියක නොවෙද ඔබ මව් පදවි    ලැබූවත්
රෙන්ටන් අල්විස් ලිව්වෙ
 


No comments:

Post a Comment