Thursday, May 2, 2013

උදාසිරි අසිරිසිරි


රමණීය ගීතයක භාව රස         දැනීයන්
ලංකාර සිත්තමක නන් අරැම  පෙනීයන්
කරැණාව මෙත්තාව හදවතේ    රැඳීයන්
ආදරය විි සිතක පහන් මල්     පිපීයන්

සෙනෙහසින් දයාවෙන් පොකුණු තෙර හාවෙලා
ගොහොරැ මඩ තලාවෙන් පිපි නෙලුම       පීදිලා
නුවන් මල් සරාගෙන මඩිති කැල          පාවෙලා
එන්න යන්නට ගියා පහන් සිත               නාවලා

රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මැයි 2 වනදා
 
 
වැලිගමදි රැව ගත්තෙ මම

No comments:

Post a Comment