Wednesday, May 15, 2013

කල් අකල් මල්

 

Adopted Pic source: Daffodil Flower by Anna Langova on publicdomainpictures.net
  

කල් අකල් මල්    

නිල් කටරොලු පිපුනු වැලක

වැටකේ මල ඇවුනු නියාවෙන්
යසට පිපුනු ඇපල් මල
දුටු ආලවන්ත ඩැෆඩිල් මලක්
කාලෙ අකල් වුනත්
“ඉතින් මොකද?”
යැයි කීවාය ...


රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මැයි 14 වනදා


No comments:

Post a Comment