Wednesday, March 6, 2013

ලස්සන මල් - පොඩිගෙ වැඩක්


ගස යට මල්                 ලස්සනයි
සුවඳයි මල්                   ලස්සනයි
ගස් වැල් සැම              ලස්සනයි
සමනලයා මල්          පැණි බොයි

සුදු පාටට අරලිය                 මල්
නිල් පාටට මානෙල්             මල්
ඒ ළ සුදු කෙකටිය             මල්
මගෙ නංගිගෙ මූණත්          මල්
 
ලිව්වෙ කාව්‍ය (පඩි) චාමීන් ලංකාධිකාරී
වයස අවුරැදු 7යි.
2 වන ශ්‍රණිය, හ/ හුංගම විජයබා ජාතික පාසල
ඒත් පොඩිගෙ වැඩක්
 

No comments:

Post a Comment