Monday, March 18, 2013

තවත් උදාවක්



සුන්දරයි උදය අද
කෑ ගසා කියාලා
කිරල කිරිලියක දැන්
පියාඹා සරාලා
මොණර සෙබඩියක
දුක් අඬහැරය වයාලා
කන කොකුන් සුද විදා
අහස් නැග රලා ...


රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 18 වනදා


රැව ගත්තෙ මම

 

No comments:

Post a Comment