Tuesday, October 8, 2013

වාරණය

දුටිමි නොදිටිමි
ඇසුනි නොඇසුනි
හැඟුනි නොහැඟුනි
බලමි නොබලමි
අසමි නොඅසමි
හඟිමි නොහඟිමි
බිඳිමි කැඩපත
බිඳුනු රැව මත
මනස්කාරය
හලා යන්නට.

ලිව්වෙ රෙන්ටන් අල්විස්

A shared Google image

No comments:

Post a Comment