Monday, October 7, 2013

අබ ඇට ... ගල් කැට


උඩ ගෙඩි දෙනවද?
සරැ කර කනවද?
අහක බලනවද
මුනිවත රැක රැක?


හඞක් නගනවද?
බෙරිහන් දෙනවද?
මුමුනා කීවොත්
අසා සිටීවිද?


කිසා ගමි පෙර
දුකින් පෙලුනු ස

අබ ගෙන එන්නට
යැවු සැටි මතකද?


හැමට පලමු ගල
දමා ගසන්නට
කීවේ අත පව්
නැති අයකට නෙද?

පැවැත්ම වරිග‍‍ය
හිසේ දරා ගෙන
කල තම් හො
නම්
සව්දිය පුරමුද?


දියුණුව මේ යැයි
හඞක් නගන විට
අපසු හැරි හැරි
බැලිය යුතුව ඇත.


කැඩපත ලස්සන
රැව මවනා කල
ඇතුලත හැඩරැව
හෙලුවක් වී ඇත.


අබ ඇට ගල් කැට
වරැසාවක් වී
සැඩ රළු පහරින්
දවා දමන ස


උඩ ගෙඩි දෙනවද?
සරැ කර කනවද?
මුමුනා කීවොත්
අසා සිටීවිද?

රෙන්ටන් ද අල්විස් පබැුමක්
 
 

No comments:

Post a Comment