Monday, April 1, 2013

ඈත දුර රටක ඔබ ...


තුෂාරය දවයි සැම
ගිනි සිසිල සේම සැඩ
අග්නි ජාලා මවා
තනි නොතනි පාලුවක්
පිපීයන් මල් කිනිති
සරසන්න කාමරය
ඔබේ ලොව හැඩවන්න
හීතලට පොරෝගෙන
නිදන විට සිහින මල්
පිපී ඔබ පිනවන්න
දුවේ ඔබ ගිලන් ලොව
ලස්සනට බබලන්න
ඉන් බිඳක් රැගෙන ඔබ
පියහඹා පැමිණෙන්න
හිමි ලොවට පියඹන්න
ගිලනුන්ගෙ ලෝකයේ
සොඳුරැ දෑ ගැන කතා
ගොස් ඔහුට පවසන්න
හිනැහෙන්න හිරැ කිරන
හා සමග හිනැහෙන්න
හිනැහෙන්න අහසෙ දිලි
තරැ සමග හිනැහෙන්න...

රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 අප්‍රල් 1 වනදා
 
රැව ගක්කෙ භාරත නාඹටුන්න

1 comment: