Friday, April 19, 2013

අනේ මෙහෙම නාස්තියක්



වදන් පවසති අනුන් කොටවා වෛර ගිණි දලු අවුලුවන්නට
වදන් ලියවෙත පන්හිඳින් රලු ක්‍රෝධ තන්හා    වඩාගන්නට
සිතුම් සිත් බැඳි පහලවූයේ අන්ධ වූ දන          පෙලාලන්නට
කරන කාරණ මොටද වෙත්නම් සොබාදම් මව් හඬාලන්නට
 
රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 අප්‍රල් 19 වනදා
 
රැව ගත්තෙ මම

 

 

No comments:

Post a Comment