Sunday, April 21, 2013

සරසවි වරම් ලැබු දෝණියන්ට මවගෙන්


දුවේ හැමවිට හඬ     නගාපන්
වරද දුටු තැන         හදාදාපන්
කරන කාරණ මැන  බලාපන්
මිනිස් ගුණ නිති නිති වඩාපන්
සරසවියෙ දොර අගුලු ලා  නැත
මනස් සලෙලුන් බැහැර ලා ඇත
නිර්ද නිවහල් විචාරය          මත
දිනමු දිවියේ කටුක         මාවත
රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 අප්‍රල් 21 වනදා

No comments:

Post a Comment