Thursday, April 18, 2013

ආරෝහණ විදුලි බිල


සන්නසක ලියු පත
අවරෝහණයක් නොදුටු කිසිවිට
උණ කටුව නගින සේ
දව දවා සිත් තවයි.

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 අප්‍රේල් 18 වනදා


Pic Source:Development.lk

No comments:

Post a Comment