Thursday, April 18, 2013

මත්තලින් නැගි කුරැලු ගීයක්


බලා ආවෙමි පිපාසය බිඳ ජල බිඳක් තුඩ        තෙමාගන්නට
සරා ආවෙමි කැලද සමගින් පුරැදු මං පෙත       හඹායන්නට
වසා ඇති සැටි උරැම සැම අප දුටිමි කම්පා සිත්     තවන්නට
කිමද මිනිසුනි නුඔට හිතුනේ අපට හිමි ලොව තලා ලන්නට

රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 අප්‍රල් 18 වනදා



 
 

No comments:

Post a Comment