Wednesday, April 17, 2013

ගෙට ගත්ත අස්වැන්න


භූතයෙක් ඇවිත්
කමතත් හොරැ අරන් ගිහින්
අත්තමට කියපු කවි
වේලිලා ඉරි තලා ගිහින්
කිරට උයපු බත
නාඬනු කාපු උන් ගිහින්
එන්නෙ කවදාද කයියක්
මොකදෑ නොඑන මං ගිහින්
 
රෙන්ටන් අල්විස් ලිව්වෙ ඊයෙ පාරෙ ලරි වල භූතය
ආපහු යනව දැකල උන්ගෙ බේලේඩ් වලට කැපිල නැහෙන ගමේ අසිරිය ගැන හිතිල.
2013 අප්‍රල් 17 වනදා
 
භූතයා - නවම් මාවත blog

No comments:

Post a Comment