Monday, April 29, 2013

සරණ මැන ගී


සරා පියඹන නුවන් සැර විද උකුසියක සේ නුඹ    කඩක්

මෙදා පැරදුන එදා දිනු ලොව නැවත දිනනට  වක්කඩක්
වනා සිතුමන් දිනා එන විට කවි සිතට වන      මං කඩක්
ගයනුමැන ගී කොවුලියක වී සොයා සිත තුල ඉඩ කඩක්



රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 අප්‍රල් 29 වනදා



නිදහස් ගූගල් ඉමෙජයක්
 

No comments:

Post a Comment