Friday, June 28, 2013

බල සේනා














බුදුන් දෙසු දම

බලය සේනා
ඉක්ම ගිය බව
මෙනෙහි කරනෙමි.
පස් පවින් තොර
මිනිස්කම මත
වැඩෙන දැයකට
කුමට බල සෙන්?

දෙස්පලුන් ගේ

බැටලු හම් මිස
වැදි බණට බට
කරන කාරණ
කියන කියුමන්
සටකපට කම්
හලන්නට දැන්
නොවෙද කාලය? 
ලිව්වෙ රෙන්ටන් අල්විස්
 

No comments:

Post a Comment