Saturday, June 1, 2013

ඇහේ සුද - සතියකට දෙකකට බොල්ග් ලියන්න බැරි වෙයිලු



ඇහේ සුද

අද උදේ, ඊයෙ වැස්සත් සමග තාම හඬන අහස දුටු මා, රාත්‍රිය නැවත විත් දැයි

හඟින්නේ, කාලය නොවටිනා මිස නිසා නොව, ඇහේ සුද සිවිය දැඩි ලෙස බැඳී ඇති බැවිනි.

ප්‍රෝටීන කැටි වෙලා සුද සිවිය         හැදීලා
සියලු දේ අඳුරැ බව යස රඟට        පෙනීලා
එළඹෙනා ඉරැ දිනේ එය ඉරා           දමාලා
නැවත හැක විඳ ගන්න හිරැගෙ රඟ  බලාලා

හෙට ඉ
ඳල සතියකට දෙකකට ඇහැට වද දෙන්න බැරි හින්ද බොල්ග් ලියන්න බැරි වෙයිලු....

රෙන්ටන් ද අල්විස්

No comments:

Post a Comment