Tuesday, February 19, 2013

To share with your children; gems from our theatre in its golden era ...

අප නාට්‍ය කලා රන්මය යුගය තුල වුනු නිර්මාණ සිහිපත් කිරීම ම ‘සරන සිතුවිලි’ නවාංගය අරමුණ වේ.

අද කුඩා දරැවන් දෙදනෙකුට සිංහබාහු නාට්‍යය “ගල් ලෙන  බිලා” ජවනිකා දර්ශණ, මා කම්පුටරය පෙන්වූ විට උන් ඉන් ලද රසය දැක, අප, අප බාලයන්ග මනස් වලට හර බාල සමහර දෑ, රෑප පෙට්ටියෙන් පෙන්නා කරනා වින, තරමකින් හ අඩු කිරීමට කල හැකි තවත් දෙයක් ලෙස, උන් මනස් ම අනඟි නිරමාණ වෙත යොමු කිරීමට සිතා ගතිමි.

මා විශ්‍රාමික හෙයින්ද, මා ලද නිදහස් අධ්‍යාපනයේ පිනට මා රටට කළගුණ පිදිය හැකි / යුතු තැනක, කාලය මුදලට නොවිකුණන දිවියේ කාල පරාසයකත් සිටිනා හෙයින්ද,  මේ සරැ දෑ දෙමාපියන් වන ඔබ හට එත් තැනකට යොමු කරලීම මට කල හැක. ඒවා ඔබ දරැවන් හා සමග නිසි ලෙස බෙදා ගැනීම ඹබට බාරය.

එය මට සතුටක් වනු ඇති අතර අප දූ දරැවන්ට මෙහෙයක් වනුද ඇතැයි මට සිතේ.

මේ මාගේ වෑයම පිළිබඳ ගුණාගුන දැක්වීමටද ඔබට ඇරයුම් කරමි.

Today, I showed a ‘Youtube’ video of Prof. Sarathchandra’s epic theatrical production of Sinhabahu to two children and it was the scene of the song ‘Gal Lena Bindala’. I was amazed at the very positive response they had for it. They loved it and wanted to know more about it. This made me think that, if we are able to responsibly share good things with our kids,  that could possibly be one of the ways by which we can reduce the negative impacts they have from some of the content on our television screens.
I am now retired, have time on my hands that I will not sell, and wish to repay the debt I owe my country for the free education I got, I am in a position to collect these gems and present them to you. I appeal to you to share them with your kids in way you deem fit and make use of it as an opportunity to sensitise them to its appreciation.
For me it will give me joy and hope will find it useful for your children.
I also invite you to share your comments (positive and negative) on this effort of mine.

කරැනාකර පහත ලින්කයට පිවිසෙන්න:
Please click on the link below:

http://www.youtube.com/watch?v=RSP4kVfjowA


සරත්චන්ද්‍රයන් හා සිංහබාහු
Source: Shared Google image Thirdeyesouthasia  blogspot
 
 

 

No comments:

Post a Comment