Wednesday, November 21, 2012

මුරැගසන් වරැසාව ?

වරැසාව, වරැසාව
හිරි ගහන වරැසාව
අපව විතරක් තෙමපු
මුරැගසන් වරැසාව

පහත් තැන්, දුක් කදුරැ
සොයා ගිය වරැසාව
වක්කඩින් කළපුවට
නොයා රැදි වරැසාව

දනහිසක් කරක්ගා
දන පෙලූ වරැසාව
අදත් ආවොත් සවස
සරණ මද වරැසාව

 
අප ඔබට කළ විනය
අකැප විද වරැසාව
අපේ පින් මද බවින්
හෙද වැටුනෙ වරැසාව



සොබා දම් මවුණි ඔබ
දෙපා වැද කියමි මම
එපා ඇදහලන්නට
මුරැගසන් වරැසාව !



රෙන්ටන් ද අල්විස් පබැදුමක්
කිවුල නිවෙසදි ....

No comments:

Post a Comment