Tuesday, September 3, 2013

වියෝ දුක


ලොල්ව බැඳි සිත
සොවින් ඉරිතලා
බියෙන් ගුලිවී
වැතිර හිඳිනා විට
කුලියට හඬනා ගැහැණියක
නැගූ විලාපය ඇසී තිගැස්සී
තාලයට අත් වැලක් ගයා
නැවත නිදි වැදුනෝය.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



No comments:

Post a Comment