Tuesday, August 6, 2013

ඒ සූටික්කට

උදෙන් ඇවිත් යන්න ගියා ආයෙ එන්නෙ නැද්ද ඔයා
රැලත් එක්ක හීන් හඬින් මුමුනා
ලා       යන්න ගියා
ඔබේ ලොවට මං ආවට උරන වෙන්න     එපා ඔයා
මං ආසයි බලන් ඉන්න ඈත ඉඳන්         ඔබේ දිහා

ගහකොල නලවලා හමන මද සුළඟේ පවන් පහස
සාර බිමක අහුලා කන කැලත් සමග  විඳින සුවස
ඈත ගිහින් හැංගීලා මා දිහාව             බලන දෑස
සංසාරේ පුරැද්දෙන්ද හංගන්නේ       මෙවන් රහස

 

ලිව්වෙ රෙන්ටන්  අල්විස්














No comments:

Post a Comment