Saturday, June 28, 2014

මේ මොහොත, අද

බෙදාගත් ගූගල් ඉමෙජයකි

මං දුකෙන් බරිත වුනා ඊයෙ
අද සතුටින් උදම්වෙලා
ඊයෙ මං හැඬුවා දුකට
අද හිනැහෙනවා සතුටින්
අහස ඊයෙ අඳුරින් පිරැනා
අද යසට ඉර පායලා
ඊයෙ ගහේ මල් වියැකිලා
අද පිපිලා දිලෙනවා
තරැ දුටුවෙ නැහැ රෑ අහසෙ
හඟිනව අද දකියි කියලා


නිවුන කෙනෙක් බුදු බණ කිව්වා ඊයෙ
දෙසු දමේ අරැත තේරැනෙ, අද.



ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



No comments:

Post a Comment