Monday, April 7, 2014

සංගීත පන්තියේ දරැවන්ට


to teach Gmail that this conversation is important.ඝෝෂාව අපුල්ලා
බබලනා සුදක් දෙන
නාද මවනා ඔබට
රටා වැල් වියන්නට
මිහිරි ගී සරන්නට
මනස් අප පුබුදුවා
සහන් සුව විඳින්නට
පුරා සඳ අවට වට
වැලි මලුව මත එතුන
බෝ පතක හැඩ අරන්
තුන් මරැන් පැරදවූ
බුදුන් දම් ඇසුර මත
සරසවිය ප්‍රභා සර
දනන් මන වපුරන්න
වරම් ලැබ දිලේවා
සියලු දුක් නිවේවා
නිදුක් සුව ලැබේවා
ආයුබෝවේවා!
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

 

No comments:

Post a Comment