Friday, February 13, 2015

ආදරවන්යන්තයන්ගේ දිනයේ නිකුත් කිරීමට බ්‍රෙරේකින් නිව්ස්

ආදරය මේ යැයි
පවසා මෝඩ ආදරවන්තයෙක්
බාල්කයේ එල්ලී
පැද්දි පැද්දී මිය යමින් සිටියේය.
ආදරණීය බලු කුක්කෙක්
වැලන්ටයින් කාඩ් එකක්
කටින් ගෙන ඒ අසල
වැතිර සිටියේය.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



No comments:

Post a Comment