Thursday, March 7, 2013

හැමෝගෙම ගීය


එයාලා මෙයාලා ඔයාලා   කියාලා
ගයාලා වයාලා යනවලු     ඔයාලා
සරාලා රඟාලා ගියාම     මෙයාලා
පෙරාලා සොයාලා ගනිමුද එයාලා

සාමය දානය වාරන             වුනාම
මානය ලොකු කම එක්තැන් වුනාම
සාරය උරාන නොකියම       ගියාම
අකාල කාලය එන බව         නියාම

සැනසෙන සැනසුම් ගීත ගයා ගෙන
සඳවත හදවත කැඩපත කර   ගෙන
මනරම් කලකම් සිත පහදා    ගෙන
එනවද යනවද නිවන සොයා ගෙන

නිවන තිබෙන්නේ මේ කොයි දේසේ
සරණ සදා ලන තුන් මං          දේසේ
බුදුන් දෙසූ දම රජවන             දේසේ
පහන් සිතැති දන වසනා          දේසේ

ඔයාලා මෙයාලා රකිනව     කියාලා
සොයාලා බලාලා කරනව   කියාලා
රඟාලා ගයාලා නටනව       කියාලා
කීවට වෙනවද මොනවට    කියාලා

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 මාර්තු 7 වනදා.
 

නිදහස් ගූගල් ඉමෙජයක්

Wednesday, March 6, 2013

Gems from our theatre for our children series - Gunasena Galappatty's "Moodhu Putthu" (1962)



Somalatha Subasinghe in Moodhu Putthu. Pix Credit: Observer.lk
 



Gunasena Galappatty: the dramatist
Wikipedia pix





Click here for the link to the song.

Have I told you the story of P & C ?

By Renton de Alwis

 
The backdrop to this story is the ‘Senior Common Room (SCR)’ of the Kaleniya University in the mid 1970’s. By the way,  for those who may wonder what this strange sounding place is, it was used to call what was then an ‘institution’,  in the university glossary of terms. I wonder if they continue to call it the same, now.

It was the place reserved for university teachers to rest, read newspapers but refrain from talking about anything serious. I must mention that there was very little fun in there. All the fun was within the class rooms, tutorial classes, halls of residence, student’s canteen and where some student groups met in secret. For a few of us, we also sought regular fortnightly fun on the beaches of UK. Don’t get me wrong, my reference is to the fun all day sessions we had, to discuss serious affairs with the accompaniment of some undiluted toddy, a la Usswatekeiyawa style.

Yet, like the description I heard once about the famous Orange Free State of South Africa, that said; “There are no oranges here, it’s for sure not free and we are in a hell of a state,” there was nothing ‘senior’ about the Senior Common Room. The cub lecturers we were then, we also had license to be there.  There was nothing ‘common’ about it too, for that was reserved exclusively for lecturers. Students and ‘minor’ employees, as they were pathetically called then, were certainly not welcome in there. It was bigger than any tutorial room I had seen, and given the use we put that into, I wondered why we did not call it a lounge sans the glamour. 

There was once a case in the Colombo University, when a very senior don who was President of the Senior Common Room Committee there, barred any other lecturer, except those from that university from entering the SCR.  That ban was a folly and only lasted a few months.

Well! Getting back to my story, on this day, a lecturer was reading a newspaper and his mind’s eye had caught on to a story of a very serious road accident, that killed a few people. It was clearly a case where preventive action, could have saved the loss of those lives and being the good and kind soul he was (may his soul rest in peace and find the eternal bliss of Nibbana), he exclaimed loudly for all of us in the room to hear “Oh! No!  prevention is always better than Corray”.  Note that our late friend had got the pronunciation of the word ‘cure’ wrong, be it a mistake made or a genuine ‘lapsus de langue’ i.e. a slip of the tongue.

But wait! The best is yet to come. Our friend Dr. Cooray, a very senior don then, had heard this statement while being engrossed in the pages of the newspaper he was reading and was quick to quip “I say … who is this Prevention, who is better than ME, ” with a strong emphasis on the me. 
Shared Google Image

ලස්සන මල් - පොඩිගෙ වැඩක්


ගස යට මල්                 ලස්සනයි
සුවඳයි මල්                   ලස්සනයි
ගස් වැල් සැම              ලස්සනයි
සමනලයා මල්          පැණි බොයි

සුදු පාටට අරලිය                 මල්
නිල් පාටට මානෙල්             මල්
ඒ ළඟ සුදු කෙකටිය             මල්
මගෙ නංගිගෙ මූණත්          මල්
 
ලිව්වෙ කාව්‍ය (පොඩි) චාමීන් ලංකාධිකාරී
වයස අවුරැදු 7යි.
2 වන ශ්‍රේණිය, හ/ හුංගම විජයබා ජාතික පාසල
ඒත් පොඩිගෙ වැඩක්
 

Tuesday, March 5, 2013

කතා ලියූ සෝමපාලට මා ලියූ ගීයක්


ගොපලු කොලුවකු එදා වැයූ ඒ ඳඬු නලා හඬ ඔබට            ඇසුනද
ඈත අහසේ දිදුලනා හිරැ තුරන් හිස් බිඳ                         පහල වූවද
ගොහොරැ මඩ මත වැතිර සැනහෙන අම්ඹරැන් දැක සුසුම් හෙලුවද
ඔබ සරන ඔය සොඳුරැ ලෝකයෙ බිඳක්වත් මට        ඉඩක් දෙනවද

පිපුන පියුමින් සැරසුනා ඔබ දසුන් සවනක් රැස්            විදාලද
කුරැලු ගීයක මයුර නැටුමක රසය වින්දේ මට            කියාලද
දිය කඩිත්තේ තිත්ත පැටවුන් තාලයට පැන මුකුළු     කෙරැවද
කියනු රිසියෙන් වනා මොනවට මිහිරි පදවැල් ගොතා බැන්ඳද

බෝල අකුරින් ලියූ ඔබ පද සවස් වරැවක ගෙනත් දෙනවද
කැලය පිනවූ ඳඩුනලා ගී මලහිරැට පුද කරන්          එනවද
අහස සැරසුව රක්ත වරැණින් සැරසිලා ඔබ   සිනාසෙනවද
ලියූ කරදහි යසට බැඳලා ෆයිල් කවරෙක       දමා දෙනවද

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 මාර්තු 4 වනදා.

මේ කව් පෙලව වස්තු වූ පසුබිම සඳහා  පහත ලින්කය බලන්න:
https://docs.google.com/file/d/0B6xx6_E157dVTFUxZzkzTFRveUk/edit

හුදකලාව - රැව නික් රීස්ගෙ

Monday, March 4, 2013

To share with our children series : Gems from our theatre - Dayanda Gunawardena Mama

Scene from Nari Bana and Dyananda Gunewardena Mama
 Free Google images


Short clips from Nari bena (fox son-in-law), Gajaman Puwatha (Poetess Gajaman) & Madhura Javanika (Joyous Scenes) staged at Lionel Wendt & Elphinstone theatres in Sri Lanka by the late dramatist's Theatre Group "Nalu Kirthi Sabha".
 
 Song from 'Nari Bana' - 'Kumatada Sobaniaye Kandulu Salanne' 
 


Today is my day of rest ....

Invite you to browse through the rest of my blog when, if you have the time today. Please use the menu on the right to check on what has been placed since November last year.

Sunday, March 3, 2013

Opaque thoughts

by Renton de Alwis


Cold winds hazy days
sleepless nights
thoughtless thoughts
bring love bring peace
bring joy shun pain...

this morn was born
hear shriek hear cry
a new born babe
the silent sigh
a falling leaf
distant sounds
an ocean wave
let burning rays sun
pierce opaque thoughts
feel soft wind touch
a lotus pod.



3rd February, 2013


Pix credit : Self

ඔබ දුටු මා නොදුටු සඳ


එකම සඳවත සුමුදු සිසිලස
ලොව දෙකඩ කර වැතිරෙනා සඳ
ඇයට පායන සඳේ අරැමය
සසල වුනු මා හිතේ ඇඳුනද

එකම හිරැ දෙව් කිරන පහසින්
සඳූද ලෝ ගැබ එලිය වූවද
ඇයිද වෙනසක් ඇයිද වෙනසක්
ඔබ දකින සඳ මා නොදුටු සඳ

ගයා නිමවූ සෝක ගීයක්
මගේ සඳවත පෙලා උන්නද
ඔබේ සඳවත සරා පිනවන
මියැසි සලු එය වසා ලූ වද

හඟිමි දකිනට ඔබ දුටුව සඳ
තවත් දිනයක පායනා කල
සෝක ගීයේ මියුරැ වෘන්දය
සලඹ නදවිය මියැසි පා මත

අරැම දකිනෙමි මා නොදුටු සඳ
සිතින් ගයනා සයන මත හිඳ
සෝක ගීයේ රම්‍ය විරිතින්
ඔබේ සඳ මා සොරාගත්තද

එන්න යන්නකො යන්න එන්නකො
සඳේ සිසිලස තුරැලු කරගෙන
පලස හිම නිමි සඳුට පුද දුන්
හලා හිරැ දැක පුබුදවන්නට
 
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 මාර්තු 3 වනදා.
නිදහස් ගූගල් ඉමෙජයක්

Saturday, March 2, 2013

කීබෝඩ් පංහිඳ


පැරණියන් කව් කඳුලු බොඳ වැටුන කරදාසි
සරා ආ සිතුවිල්ල පංහිඳික තුඩ තබන්
නීල වරැණින් වඩින ක්‍රිෂ්ණ කුමරකු සේම
සරසවිය වරම් ලැබ දොරට වඩිනා නියා

එදා නොව අද දිනක පංහිඳක වේදනා
බොඳ නොවී කරදාසි කඳුලු බිඳු වේලුනා
අරැම සර පහන් සිත ඇඟිලි තුඩ රැඳවුනා
කීබෝඩ් පංහිඳින් අකුරැ කර ලියවුනා

කවි සිතක පහල වන සිතුම් වැල් වන්දනා
පුවරැවක රඟන රඟ ගණ දෙවිඳු ඉඟිකලා
හඬන රිසි වුනත් සිත කඳූළ වියැකී ගියා
මල බඳින බියෙන් බැඳ සසල සිත පැන ගියා

බුදල් ඔබ එදා ලියු කුරැටු ගී සැඟවුනා
කැටපතක් වැනි පවුරැ කීබෝඩ වැනි වුනා
තල්පතක සරැ අතින් විරිත් වැකි ලියවුනා
අද දිනේ විදුලි බිල දැක මරැවා සිහිවුනා

 
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 මාර්තු 2 වනදා.
 
නිදහස් ගූගල් ඉමෙජයකි
 

Blindness

By Renton de Alwis


I am blind, am blinded
made visually impaired
Yet, I see, see clearly
without seeing
being able to see


I keep my eyes open
feel darkness, pain
suffering, wrong
touch poverty of means
ideas, power and feel

I lay blind, blinded
with my coloured glasses
touch, feel, hear, love
voices of reason
listen, see, touch, feel

I see you.
 
1st February, 2013
 
Shared Google Image

Friday, March 1, 2013

To my daughter the nurse

by Renton de Alwis

My elder daughter Samanthika, fourteen years after her graduation and working in a business environment, decided that she wanted to become a nurse. Went back to school for two years and got herself a postgraduate degree in Nursing and a professional certification to practise. She lives in San Francisco, USA with her husband. Upon graduation she found her first job as a cub nurse in far away Springfield, Missouri a week or so ago. She is now getting used to the new environment and this poem is a dedication of support of her courage and resolve to care to serve. She says the wages are good and the patients, even better.


A lotus bloom will sing you a song
when dew drops dry on lotus leaves
a song of love, pain and gain
give you strength mind, body and soul
till eve stay as fresh in blossom
come night care get some sleep
morn come next make hasty call
share how it went ease thy pain
you'll see them come in pain
blood, sweat, shit, hot
love them all as you do in life
you chose to care beyond your call
give it all give it all you have
they need you now, will need you then
hold their hand, ease their pain, make them smile
to me, to him, to them you are
Mother of mercy, lady with lamp
all in one

01 March 2013

Skype Pic credit: Self
 

An unsung song

by Renton de Alwis


Let words turn melodious
lyrics of my unsung song
stay locked wondering
when where how

Seek oblivion in bosom
sweet melody muse
stay still my song unsung
feel vibes tonal

Touch cord soft strings
close eyes hear sighs
music dance mind's eye
hold,  hold my song unsung



01st March 2013


Shared Google Image

වන්දනා ගීය


මගෙ රටට මගෙ දැයට කරමි මම  වන්දනා
බුදුන්දෙසු අනගි දම් කරමි මම      වන්දනා
මාපියට ගුරැන් හට කරමි මම       වන්දනා
ගහකොළට සරැ බිමට පහන් සිත  වන්දනා

හර දෙසුම් හර නැණැස මම කරමි වන්දනා
මියුරැ ගී අරැත විත කරමි මම        වන්දනා
සහන් ගුණ මිතු දහම මම කරමි    වන්දනා
කරැණාව මෙත්තාව පින් සිතින්    වන්දනා

වින කරත සොබා දම නොම කරමි වන්දනා
අරැත නැති සිරිත් දම නොම කරමි  වන්දනා
අසරණුන් වින සදන උන්ට නැත    වන්දනා
කුරිරැ කම බිය දෙවන තැනදි නැත වන්දනා

රාගගිණි මෙවලවූ උනට නැත        වන්දනා
හිස් වදන් හිස් සිතුම් එතැන නැත    වන්දනා
දන පෙලන කම් කරන උන්ට නැත වන්දනා
වන්දනා නිසි තැනට මිසක නැත     වන්දනා


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 මාර්තු 1වනදා.


නිදහස් ගූගල් ඉමෙජයක් වරඩ්ප්‍රෙස්