Monday, August 18, 2014

ආ ගිය වැස්ස


කොළඹ ඉන්න හින්නි අයිය
පෙරැම් පුරල පෙරැම් පුරල
ගමේ ඇවිත් ගියා වගේ
ඊයෙ දවසෙ වැස්ස ඇවිත්
හරියට වැඩ හරියට වැඩ
කියාගෙනම යන්න ගියා.


ලිවිවෙ රෙන්ටන් ද අල්විස්

නිදහස් ගූගල් ඉමෙජයක්

No comments:

Post a Comment