අද කුඩා දරැවන් දෙදනෙකුට සිංහබාහු නාට්‍යයේ “ගල් ලෙන බිඳලා” ජවනිකා දර්ශණ, මා කොම්පුටරයේ පෙන්වූ විට උන් ඉන් ලද රසය දැක, අප, අප බාලයන්ගේ මනස් වලට හර බාල සමහර දෑ, රෑප පෙට්ටියෙන් පෙන්නා කරනා වින, තරමකින් හෝ අඩු කිරීමට කල හැකි තවත් දෙයක් ලෙස, උන් මනස් මේ අනඟි නිරමාණ වෙත යොමු කිරීමට සිතා ගතිමි.
මා විශ්‍රාමික හෙයින්ද, මා ලද නිදහස් අධ්‍යාපනයේ පිනට මා රටට කළගුණ පිදිය හැකි / යුතු තැනක, කාලය මුදලට නොවිකුණන දිවියේ කාල පරාසයකත් සිටිනා හෙයින්ද, මේ සරැ දෑ දෙමාපියන් වන ඔබ හට එත් තැනකට යොමු කරලීම මට කල හැක. ඒවා ඔබ දරැවන් හා සමග නිසි ලෙස බෙදා ගැනීම ඹබට බාරය.
එය මට සතුටක් වනු ඇති අතර අප දූ දරැවන්ට මෙහෙයක් වනුද ඇතැයි මට සිතේ.
මේ මාගේ වෑයම පිළිබඳ ගුණාගුන දැක්වීමටද ඔබට ඇරයුම් කරමි.
Today, I showed a ‘Youtube’ video of Prof. Sarathchandra’s
epic theatrical production of Sinhabahu to two children and it was the scene of
the song ‘Gal Lena Bindala’. I was amazed at the very positive response they
had for it. They loved it and wanted to know more about it. This made me think
that, if we are able to responsibly share good things with our kids, that could possibly be one of the ways by
which we can reduce the negative impacts they have from some of the content
on our television screens.
I am now retired, have time on my hands that I will
not sell, and wish to repay the debt I owe my country for the free education I
got, I am in a position to collect these gems and present them to you. I appeal
to you to share them with your kids in way you deem fit and make use of it as
an opportunity to sensitise them to its appreciation.
For me it will give me joy and hope will find it
useful for your children.
I also invite you to share your comments (positive and
negative) on this effort of mine.
කරැනාකර පහත ලින්කයට පිවිසෙන්න:
Please click on the link below:
No comments:
Post a Comment