Sunday, March 31, 2013

පහන් වූ කවි සිත

වහන් දොස් නැති කවි ලියත         හැකි
විරිත සිරිතට වහල් විය                 හැකි
අරැත සිඳ බොල් රස බෙදිය          හැකි
කවි සිතින් බර පොදි හලත           හැකි

විරිත අරැතට නොරොක්     වෙන්නයි
ගුරැන් කී මග මැන             බලන්නයි
රස වදන් මත ගුණ             ගයන්නයි
දකින දුර්ගුණ වලෙහි           ලන්නයි

කවින් ලඳූනට කලේ          විනකම්
හංස යෝධර කළඹ           රඹ ටැම්
රජුන් පිනවන නිරස           රසකම් 
තවත් කරමුද එවන්          මොටකම්

තුරැණු සිත් මත රාග  ගිණි  කඳ
හෙලා පෙලනා කවිය  මදි හොඳ
දයා කරැණා මුදු ගුණය         විඳ
පහන් සිත් තුල රඳමු      පුන් සඳ


රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මාර්තු මාසෙ 30 වනදා

මා ගත්ත රැවක්

Saturday, March 30, 2013

සමාවනු මැන කිවිඳු කේයස්


තරමක පිටිසරක වූ ගම       සිරිබරය
විදුලි රැහැන් ඈඳන් දැන්     කඩිසරය
රෑප පෙට්ටියක කැටිවුන      වපසරිය
යටිකුරැ වුනා ගම්මැද්දේ     සරිසරිය

ඒ ගම මැදින් ගලනා ගඟ     මනහරය
යායට වැටෙන රසවිස විඳි    පරිසරය
පෑදි දියට බොර දිය එක්වුන      සරිය
ඉස්පිරිතාලෙ යන මග  නම් සැරසරිය

කඩමන්ඩිය තිබුනු ගම කෙලවර කොනක
හකුරට වඩා චොකලට් ටොෆි මුල් තැනක
කැකුළේ හාල නූඩලයට බැඳි        පෙමක
අපෙ රන් ගමත් දැන් තරමක    මංතෙරක

සුන්දර සිතුම් ගම් මැද්දක        ගොලු වීලා
කේයස් කිවිඳු හඬ වියැකී             මියැදීලා
මගෙ ගම මතක ගම්පෙරලියෙ    ලියැවීලා
සිනමාහලක අඳුරේ රඟ             තෙරපීලා


රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මාර්තු මාසෙ 30 වනදා


රැව: බූන්දි.lk

Friday, March 29, 2013

GK (Hatha) Father of Street Theatre in Sri Lanka

Boondi.lk

 

Gamini Kalyanadarsha Haththotuwegama (29 November 1939 -- 30 October 2009) was a Sri Lankan playwright, director, actor, critic and educator. He was widely known as the father of Sri Lanka's modern street theatre. He was among the most influential directors of post-independent Sri Lanka. His students have moved from the street to the stage, from stage to television and some even to the silver screen. He was 73 years old. Dr. Haththotuwegama taught both in the formal academic institutions (University of Peradeniya and Kelaniya University) as well in informal settings through innumerable drama workshops. He was a friend, my lecturer in Drama at the University in my first year and coach at Cricket at the University for three years, prior to the days of the birth of Street theatre. There was a free soul of a Frenchman Monsieur Louitan, (taught French in the English sub-department with Prof Doric de Zousa as head) who was inspiration to Hatha at the time in creating Street theatre.  
 
A video of his life and work and excepts of the oration made in his honour by Prof.  Chandrasiri Palliyaguru as documented by Sri Lal Liyanapahiranage is at :

 
 

නග්න කවියක්


"සරසවි පඩ් පෙල්
නග්න කොට්
ඇට් වල්
සට් පට් ගා හෙල්"

කැළණියේ සරසවියෙ
දහම් රම් සාලාවෙ
ඉතිහාස පංති ඩෙස්ක් එකක
ලියවිලා බොඳ වෙච්ච
කුරැටු ගීයක් මේය

ඇවුනෙ නැති වුනත්
මේ වැටකොලු මල
නිල් කටරොලු මලක
ජීවීතේ ගෙවී ගිය
වසන්තේ සැඳෑයම
සිහි වීම සඳහාම
මා ලියා තබා ඇත

මා බුදල් නොවු නියා
තියුණූ කවි සිතක් මත
ලඳූන්ගේ රැව මවා
උන් මතින් සාහිතයෙ
විචාරය ගොඩ ගසා
කුණූ කසල අහුලන්න
සිත් පහළ නොවු නිසා
සබඳ! ඹබ කවුරැන්ද
නොදත්තත් ඔබ ලියූ
සුගම සැට් ඇට වැනුම
එක්සයි පොතක මා
ලියා තිබ්බා එදා

හැට ගනන් අග වුවද
අසහනය දළුලාන
අවි අමෝරා පැම්ණි
හැත්ත එක අතලඟය
අසාධාරනයට එරෙහි
සත් සිතින් නැගී සිටි
යොවුන් දිවි ගිල ගත්ත
දෙස්පලුන් දෙදරවු
ගල්කටස් හඬ
ලක් දෙරන මුල් වරට
තුරණූ වෙර හුවාලුව
කාලයට පෙරාතුව

දිවියෙ අද විඳ ගන්න
සරල රස වපුරන්න
අදමෙන්ම එදත් වූ
යොවුන් බවෙ
දෙගිඩියා

අඬෝරය
තුලින් නැගි
වෙනත් අටුවා ටීකා
නොලිය යුතු
සුමටවූ සරල වූ
නග්න කවියක්ද මේ ?
 
රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
2012 දෙසැම්බර් මස 17 වන අඟහරැවාදා හිමිදිරියෙ කිවුල කිවසෙදි
(නැවත පල කිරීමකි)
 
 
Dharmarama Hall
Keleniya University
Shared Google Image
 
 

Thursday, March 28, 2013

A thought at dawn

by Renton de Alwis

Smooth as silk
landed to touch
soft breeze
dew drops
smiles of delight
tears of joy
caring rays
feeling of love

I am happy
just happy!



Written on 28th March, 2013


Self 
Shared Google Image


Wednesday, March 27, 2013

A stolen morning ....

 
Last night's rain
still falls on my morn
strangle my sun
make my lotus pods
screech birth pains
no dew drops will shine
to challenge my eye
no mirrors no rainbows
grey musala skies
no pond herons fly
only thousands
kohomba leaves
lay pasted on watery grave
no wild pigeons
only a solitary frog
still soaking taking aim
earthworm prey
distant moan
peahen's groan
drops of rain
still fall on my morn
did I call did I yearn
for so much pain?

Give me back
give me back
my morning sun
my birds must sing
dance with lotus blooms
sing songs of love
a kovula's rhyme
a falling leaf
must sway soft land
sounds of silence
I must feel
open mind
closed eyes
listen to sounds
of falling rays
feel warmth
of soft sun
on my face.


By Renton de Alwis. A repost of what was written on 14 February 2013
 


Pic credit: Nick Reese
 

Tuesday, March 26, 2013

Rain

by Renton de Alwis

She kisses parched land
bring fresh warmth
to an earthworm
shy smiles a weary sun
touch cheeks of lotus bloom
teardrops shine on leafy leaves
twinkling rainbows call
with wrapped hood
tonight's full moon meditates
to find to give
to take to seek
a moment's truth



Written on this Poya morn of 26th March, 2013


Shared Google Image

Monday, March 25, 2013

Love = Understanding


 
 
What brings understanding is love. When your heart is full, then you will listen to the teacher, to the beggar, to the laughter of children, to the rainbow, and to the sorrow of man. Under every stone and leaf, that which is eternal exists. But we do not know how to look for it. Our minds and hearts are filled with other things than understanding of “what is”. Love and mercy, kindliness and generosity do not cause enmity. When you love, you are very near truth. For, love makes for sensitivity, for vulnerability. That which is sensitive is capable of renewal. Then truth will come into being. It cannot come if your mind and heart are burdened, heavy with ignorance and animosity.

~ Jiddu Krishnamurti

වියපත් භක්තිය


සඳකි ඔබ හිරැ කිරණ සිසිල දී       විදාලූ
කවි සිතක පහන් වුන සාවියට     හඬාලූ
වදන් අවි අමෝරා රැපුන් මැඩ     නසාලූ
කිමද අද විල් තෙරක සයුරෙ හඬ  දවාලූ

ගැයූ ගී මනරම්ය දෙසු දහම            හර බරය
බැති දමින් සිත් පුරා ඇසූ හඬ        කන්කලුය
එදා මෙන් අදත් මා සිත පිනූ           අඬහැරය
ඇයිද දැන් උඩුකුරැව හඬවන්නෙ  මළබෙරය
 
රෙන්ටන් අල්විස් දුකින් ලිව්වෙ, 2013 මාර්තු මාසෙ 25 වනදා
 

 

Rain, rain go away ...

by Renton de Alwis


Not just to make
my day bright
though it's alright
to bring me shine

I am cross with you
for you came
uninvited
when my friends
are yet to bring
their harvest in

Did you not hear
our Kovula
^ song
cries of herons
peacock yearns
let my friends
hear ‘Bhutaya’*  groan
let their kids sing
an Auvrudhu
°  song
 
Written on this rainy morn of 25th March, 2013

^  Kovula – Bird with a sweet song, associated with celebration of Sinhala/Tamil New Year
*Bhutaya is the name villagers call the harvesting machines that operate even in villages for the lack of folk to perform collective tasks (Attham) as was done in the past.
°  Avurudhu - Sinhala/Hindu Luner New Year celebrations  due next month
 
 
 
Shared Google Image

Sunday, March 24, 2013

දුකයි. එච්චරයි.


අර ඈත ගී කව් ආකාසෙ ලස්සනට
ලියල වයාලා ගයාලා මවපු
චන්ද්‍රමණ්ඩලේ සැතපුන
පුංචි සාවිය
උදේක කියා දුන්න විදියට
අපූර්ව වැඩක් කරල
හිරැ නටුවෙන් ගලවන්න
ගලවල බිමට වට්ටන්න
ගහපු කාබයිට් දුම් ටිකක් වැදිලද කහෙද
තැම්බිල උඩු යටිකුරැ වෙල ඒ රාත්‍රියෙම
මගෙ පුංචි ලෝකෙ වළාකුළු බිඳගෙන
කඩාගෙන වැටුන. වැටිල
ඇස්පනාපිටම මැරැණ.


දරාගන්න බැරි දුකට
මට ඇඬුන. මං පෙලුන.
එච්චරයි.

රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මාර්තු මාසෙ 22 වනදා

නිදහස් ගූගල් ඉමෙජයක්

 

Saturday, March 23, 2013

The koothu master - Gems from Sri Lankan Theatre for our children series

A must see post. Am reposting from a FB post made earlier by another for its value is immense. Visit web site for video account and pix at: http://iam.lk/the-koothu-master/

Pix from website http://iam.lk/the-koothu-master/
 
 
Seventy-five year old Batticaloan Annaviyar Arasaratnam is a koothu master. Hailing from Karavetti, he knows over twenty different koothus. He talks about the history and different styles of this ancient art form and his struggle to keep this traditional Tamil theatre alive today. Photography by Kannan Arunasalam. Music performed by Annaviyar Arasaratnam.

 
Pic from
http://thirdeye2005.blogspot.com/