Friday, May 31, 2013

Words of Wisdom from the father of Taoism, Lao Tzu – 3rd set of quotes


නායකයකු නියම නායකයකු වන්න, ඹහුට/ යට පැවරැණු කාර්ය ඉතා මැනවින්, වැඩි ඝසාවකින් තරව කරවා, ඒවා අවසන නායකයා විසින් මෙහෙයවූ මිනිසුන් “අප ඒ කාර්යන් කලා”යැයි උදම් අනන විටය.
 

My friends... you would have gone through the introduction, the first and second set of quotes of Lao Tzu in my earlier posts in this series. This is the 3rd and I will have to continue this series after a break of about a week or two for I have to undergo eye surgery a little later this week and will be asked to rest.

You will find today's quotes very relevant when it comes to focussing our thoughts on our rulers, leaders and ourselves, the citizenry.

Having lived and worked in Southeast and East Asia, I was always interested in seeking the wisdom of the ancient Chinese sages, which I am sure was also a part of the knowledge base available to Gauthama The Buddha during his life time. His thoughtful and caring sieving of this knowledge together with that of the Indian Brahamin tradition, in my mind, is the outcome of the philosophy, the way of life and the religion we have for our benefit.  With the advent of the Western dominant thought we began to see  most of the gems of Asian ancient wisdom only with academic interest and began seeking the way based on seeking and fulfilling unlimited wants and feeding our greed.

The objective in presenting this series is to focus attention to this body of knowledge available to us. with the hope that we may .... our leaders and us ordinary citizens impacted by what they do and where they take us to think afresh.

Please do not think of my post as and expose on religion but as an attempt to make clearer the way we see our life and the way forward for our economic social and cultural development.
 
I present two more verses from the Tao Te Ching, translated as the Law (or Canon) of Virtue and it's Way, belonging to 6th Century BC,  with its Sinhala translation by me.
 
 
From above it is not bright;
From below it is not dark:
Unbroken thread beyond description.
It returns to nothingness.
Form of the formless,
Image of the imageless,
It is called indefinable and beyond imagination.

Stand before it - there is no beginning.
Follow it and there is no end.
Stay with the Tao, Move with the present.

ඉහලින් බැලූ විට ප්‍රභාවක් නැති සේය
බෑවුමින් ඉහලට අඳුරක් දැකිය නොහැකිය
මෙවැනියැයි වැනිය නොහැකි අඛන්ඩවු නූලක් මෙන්
එය හිස්බවට පිවිසෙනු ඇත.
හැඩයක් නොමැති හැඩයකි එය
රැවක් නොමැති රැවකි එය
මේයැයි නිරවුල්ව කිව නොහැකි හෙයින් මේයැයි සිතා ගත හැකි නොවේ.

ගොස් සිටගන්න ඉදිරියෙන් - පටන් ගැන්මක් නොමැත.
හඹා යනු මැන එහෙත් අවසනක් දකිනු නැත.
රැඳෙනු හා ඒ සමග, වත්මනේ වැජඹෙන්න.

.........

Why are people starving?
Because the rulers eat up the money in taxes.
Therefore the people are starving.


යිද මිනිසුන් හාමත?
පාලකයින් උන් සතු ධනය බදු ලෙසින් ගන්නා බැවිනි
ලෙද මිනිසුන් හාමත.

Why are the people rebellious?
Because the rulers interfere too much.
Therefore they are rebellious.


යිද මිනිසුන් කැළඹිලා?
පාලකයින් උන් කරනා දෙයට
ඇඟ
ිලි ගසනා නිසා
ලෙද මිනිසුන් කැළඹිලා.

Why do people think so little of death?
Because the rulers demand too much of life.
Therefore the people take life lightly.


මිනිසුන් යිද මරණය ලඝු කට සිතන්න?
පාලකයින් උන්ග
ජීවිතවලින් පමණ ඉක්මවා ඉල්ලීම් කරන නිසා
ලෙද මිනිසුන් දිවිය වටනයැයි නසිතති.

Having to live on, one knows better than to value life too much.

ජීවත් වන නිසා, ජීවිතය අගය අධි තක්සරැ නකිරීමට උන් වග බලා ගෙන ත.
 


අකල් වැහි

 
පසුබිම නිදහස් ගූගල් ඉමෙජයක්
 



අඳුරැ වැහි අහස අද

මට කියා ගෙන ගියා
හිරැට එනු නොහැකි බව

කුඩාවුන් ඉස්කෝලෙ
යන මගදි හමුවුනා
අද උන්ගෙ හිනාහඬ වියළිලා වියැකිලා

ගමට කඩයප්ප දෙන
හින්නි අම්මට වැස්ස
බඩට ගහලා ගිහින් හූල්ලල බලනවා

යසට හැදු නියර බැමි
කඩින් කඩ කැඩීලා
කඩේ සීයගෙ කුඹුරෙ එක වැඩේ දෙක වෙලා

සිප්පි ලයිසියට අද
නිවන් මග පෑදිලා
හවස බොන ගිණිවතුර ණයට ගන්නට වෙලා

වෙසක් මල් මැලවිලා
බටිති කැල හැංගිලා
සුළඟෙ වෙලි කොහොඹ ගහ ලජ්ජාවෙ ඇඹරැනා

යලි එන්න පායලා
සිත් අඳුර මකාලා
නාවොතින් කුඩාවුන් උරන වෙයි සිතාලා


රෙන්ටන්
අල්විස් පබැදුමක්

The now ....

 


Thursday, May 30, 2013

Beyond relativity ...


Shared Google Image


හැරවුම් ලක්ෂය


මෙතෙක් දුර ගෙවා ආ මඟ

නැති කමට වඩා කම්මැලි කමට
කනපිට පෙරලවා අඳින
යට ඇඳුමක් සේ
හොඳට ගසා සකසා
නැවත අඳිනවද
නැත්නම් හොඳට සුවඳට
හෝදා අල්මාරියේ කොනක
නවා ලස්සනට තබා ඇති
අලුත් එකක් එලියට ගන්නවද
ඉන් කුමක් මා කලත්
කිව්වත් ඔබ හිතාවි
මා නරැමයෙකි යැයි කියා.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



Yin Yang

 
Image in the box is a shared Google Image


Words of Wisdom from the father of Taoism, Lao Tzu - 2nd set of quotes



My friends... you will find the introduction and the first set of quotes of Lao Tzu in the post just below this. Having lived and worked in Southeast and East Asia, I was always interested in seeking the wisdom of the ancient Chinese sages, which I am sure was also a part of the knowledge base available to Gauthama The Buddha during his life time. His thoughtful and caring sieving of this knowledge together with that of the Indian Brahamin tradition, in my mind, is the outcome of the philosophy, the way of life and the religion we have for our benefit.  With the advent of the Western dominant thought we began to see  most of the gems of Asian ancient wisdom only with academic interest and began seeking the way based on seeking and fulfilling unlimited wants and feeding our greed.

The objective in presenting this series is to focus attention to this body of knowledge available to us. with the hope that we may .... our leaders and us ordinary citizens impacted by what they do and where they take us to think afresh.

Please do not think of my post as and expose on religion but as an attempt to make clearer the way we see our life and the way forward for our economic social and cultural development.

I present two more verses from the Tao Te Ching,
translated as the Law (or Canon) of Virtue and it's Way, belonging to 6th Century BC,  with its Sinhala translation by me


The five colours blind the eye.
The five tones deafen the ear.
The five flavours dull the taste.
Racing and hunting madden the mind.
Precious things lead one astray.

නෙත් අන්ධ කරනා වර්ණ පහකි
කන් බිහිරි කරනා ශබ්ද පහකි
දිව රස නහර නසනා රස පහකි
අධිවේගී තරඟ හා දඩයම මනස විකෟති කරවයි
වටනේයයි අප හඟින සමහර දෑ අප නොමග යවනුයේය.

Look, it cannot be seen - it is beyond form.
Listen, it cannot be heard - it is beyond sound.
Grasp, it cannot be held - it is intangible.
These three are indefinable, they are one.

 
නෙත් හෙලා බලනු මැන! දැකිය හැකි දෙයකින් ඔබ්බට ගිය හෙයින් දැකිය හැකි දෙයක් නැත
අසනු මැන! හ
ඬකින් ඔබ්බට ගිය හෙයින් ඇසිය හැකි දෙයත් නැත
වටහාගත මැන! දැනෙනා දෙයක් නොවනා හෙයින් අත මිට මොලවා ගත නොහැක
මෙ ත්‍රිත්වයටම නිර්වචන නැත. ඒ නයින් ඒ සියල්ලම එකකි.


Wednesday, May 29, 2013

Words of Wisdom from the father of Taoism, Lao Tzu - 1


Image credit. Google poetseers.org

 
ඹබ සතුව ති දෙයින් සැනසෙන්න
ති ද අගය කට ඉහලින් සමරන්න
ඔබට අඩුවක් න
මැති බව වැටහුන කල
මුලු මහත් ල
වම ඔබ සතු වනු ත.

 

Words of Wisdom from the father of Taoism, Lao Tzu (or 'Old Sage' born Li Erh) the sixth century B.C. philosopher

 
Some scholars believe that he was a slightly older contemporary of Confucius (Kung-Fu Tzu, born Chiu Chung-Ni). Other scholars feel that the Tao Te Ching, translated as the Law (or Canon) of Virtue and it's Way, which forms the base of Taoism is really a compilation of paradoxical poems written by several Taoists using the pen-name, Lao Tzu. There is also a close association between Lao Tzu and the legendary Yellow Emperor, Huang-ti.
(Extracted from a Google account,  I plan to post these in parts over the next few days for your thought and without additional commentary on it. Please note that the order in which is published is as per my choice)


Poem 1

The Tao abides in non-action,
Yet nothing is left undone.
If kings and lords observed this,
The ten thousand things would develop naturally.
If they still desired to act,
They would return to the simplicity of formless substance.
Without form there is no desire.
Without desire there is tranquillity.
In this way all things would be at peace.

 



නිවහල් සිත අක්‍රීය විය යුතු බව හඟිමු අප.
එද කිසිවක් නොකොට අතැර නැත.
රජුන් හා මහතැන් මෙනෙහි කළහොත් මෙය,
දසදහසක් දෑ නිදැල්ලේ ඉටු වනු ඇත.
එද මදිව උන් එවන් දෑ කල යුතුම නම්,
ඒ දෑ සරල සුමට රැවින් තරමින් තොරවූ දෑ විය යුතුය.
රැවැති තරමින් තොර තැන ආසාව නොරඳණු ඇත.
ආසාව නොරඳණ තැන පහන් සිත් සැදෙනු ඇත.
මෙනයින් හැම දෙයම සාමකාමී වනු ඇත.


(පරිවර්තන මගෙ)



Soul Mates



Shared Google image forms Background


දිනූ යුදබිමක හඹා ගිය සාමය

 
 
 
බෙදුනු හදවත්
බැුණු වැටකොටු
සැදූ අදහස්
මමය මාගේ
මගේ දේශය
මගේ ආගම
මගේ ජාතිය
මගේ වරිගය
රකිනු කුමටද
සොබාදම් මව
වැළපෙනා කල
දරාගන්නට බැරිව ගිණික
පහන් සිතුමන් වැරෑ මිනිසුන්

රකින රිසියෙන් බුබුරණා ගිණි
සරා පැතිරෙන ලොවක දේසෙක
කෙලෙස කුමටද මා රැකෙන්නේ

මගෙන් මිදිලා අප සොයන්නෙමි
අපේ උස්මිටි ගුණ දකින්නෙමි
බෙදුනු හදවත් බෙදුනු වැටකොටු
මගේ හද තුල කුල කරන්නෙමි.
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



Tuesday, May 28, 2013

It's the Journey ...

 
 
A shared Google Image


සිරිතින් ඔබ්බට

 
 
පසුතල රැව නිදහස් ගූගල් ඉමෙජයක්
 
 
රස සරන මග වරන
වැට කඩොලු එපා මට
සිරිත සොඳ විරිත මත
බැඳි බරණ සොයා ගෙන
ඉන් එහා දුර දුටුව
අපූරැව නිමැවුමක
සහන් සුව සොයා යන
විවරවූ අහස් කුස
පියාපත් විහිදුවා
නිවහල්වූ නිදහසින්
සරන්නට දෙන්න මට
උකුස්සකු ලෙසින් නොව
බටිති පැටවකු ලෙසින් ...
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
 



A moment's truth

 
 


Writing and cobwebs

 
 


Monday, May 27, 2013

Rearranging prejudices?





Surprise

 
 
Image in the background is a shared Google Image
 
when all else is dull
a package of sense
arrives in the mail
wrapped with so much care
oozing with drops
of joyful candour
a thought like a look can kill
or better still
give new life
to the otherwise dead
stay thought say
a thousand words nay!
Just one
make music
make song
make wonders
make life all
made this day.
 
by Renton de Alwis



තනි පහනෙ අසිරිය

 
 
ජායා රැව ගත්තෙ මම


අඳුර සිඳ බිඳ සිත් පහන් කල මඳ පවන විඳ සැලෙන      පියබඳ
දකින අරැමය මහැඟි සතරැති නැණස පහදා         කියා දුන් සඳ
දුකය දුක ඇතිවුනේ කොහොමද ඉන් මිදෙන මඟ දුටද පුණුසඳ
කලු වලා පට සරා උන්නද නොහැඟුනද මඟ කටොලු   පිළිබඳ

එකම පහණක සුමුදු එළියෙන් මඟේ රඟ දන මෙනෙහි          වේවිද
පහන් දහසක් දැල්වු පමණින් අඳුර සිඳ සිත                 පහන් වේවිද
නෙතට වැදෙනා අකුණු පහරින් කෙලෙස මඟ හෙළි පෙහෙලි වේවිද
මොහොතකින් දුටු මඟ ලකුණු මත යන ගමන        සනිටුහන් වේවිද

සරා විඳි කප් සුවහසක් කල් මෙනෙහි කල දම් සිත්        සැදේවා
වරා අඳුරේ සැදුන මං පෙත පහණ එළියෙන් දැක           දිලේවා
දුකය දුක ඇතිවුනේ කෙලෙසද ඉන් මිදෙන මඟ පෙහෙලි වේවා
එකම පහනක දිලෙන දැල්ලක මහිම අප හිත         මත රැඳේවා
 
රෙන්ටන් අල්විස් ලිව්වෙ
වෙසක් මාසෙ 27 වෙනිදා



Sunday, May 26, 2013

A Wesak Thought ....

 
Humans are more dependant on the rest of the enviroment than we like to believe. We see a relatively functional ecosystem as a given, and assume that changes to them don´t occur suddenly (which they do: Scheffer,2001). 
 


A fun project for kids - attract butterflies into your garden

 
Extracted from a FB post of Author and Creator of valuable material for Children
Janaki Sooriyaarachchi
 
 
You must have observed that butterfly populations have been decreasing due to habitat loss, climate change and pesticide use. Butterflies are very important for pollination.

Many species of butterfly require overripe fruit to supplement their diets. Decaying fruits have carbohydrates and minerals that most butterflies need. Help butterflies thrive by doing the following:

Place a large plate or dish outside with another smaller dish within it. Fill the outer larger dish with enough water to keep ants from the smaller dish. Place overripe fruit on the smaller plate cut in sections so they are easy to feed upon. Don't smash the fruit so the butterflies do not become stuck accidentally. Instead simply slice fruit pieces you would otherwise throw out and place them on the smaller plate. It will help the butterflies thrive! It is best to replace the fruit either daily.
 


Cause for pause and reflection ...

 
 


This night after Vesak ...

 
 
Background Pic: A Shared Google Image
 
This night after Vesak ...
by Renton de Alwis

Last night I saw a different moon
softer than the day before
caring soothing
for sure brighter
than what's to be.

A different moon.
Stay moon! stay still!
If you must know
I seek you and no other moon.