Wednesday, May 8, 2013

ප්‍රාණගාතය

 
නිදහස් ගූගල් ඉමෙජයක්



සියලු සතුන්ගෙ පණ
නසන්න ඕන නෑ
උන් නැසෙනව...
උන්ගෙ වටපිටාව
ගේදොර ඉඩකඩ
නිදහස හිත මත
හොරකම් කලොත්
චන්ඩියෙන් ගත්තොත්
නැසුවොත්!
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 මැයි 8 වනදා


2 comments:

  1. අපූරු අදහසක්.. මං හිතන්නෙ ප්‍රාණඝාතය වියයුතුයි.. කොහොම හරි.. යෝජනාවක් කරන්නම්.. පිංතූරයේ අදහස අමුණන ගමන්ම.. එළියෙත් ඒ අකුරු ටික සටහන් කරන්න.. එය ඔබගේ බ්ලොගය ජනප්‍රිය වීමට හේතුවක් වෙන්න පුළුවන්..

    ReplyDelete