Friday, May 24, 2013

වෙසක් අසිරිය නිති රැඳේවා!

 
 
 


සරැවපිත්තල වැඩ නැසේවා
සිරිත හා අරැතින්   සැද
ේවා
බුදුන් දුටු ම
ඟ රස  දැනේවා
පංච සීලය නිති     රැක
ේවා


ව
ෛර ගිණි සිඳි සිත්   සැදේවා
බවුන් ගුණ මත මෙත් වැඩේවා
සියලු සතුනට සෙතම    වේවා
වෙසක් අසිරිය නිති     රැඳේවා


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 වෙසක් පොහොය දා

No comments:

Post a Comment