කුමට සරසමු බසින් විරිතින් සුමට කව් පද යසට ගොතලා
කරන කාරිය දකින දසුනින් මනස් විල තුල කිමිඳ බලලාකුමට ගයනා කවිය ගීතය විමසුමක් නැති ලොවක සරලා
එවන් ගැයුමන් හුඔස හිස් සේ හිස්ය නිරසය කුමට කියලා
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්, 2013 ජනවාරි මාසෙ 23
වෙනිදා
වළා හිතුවිලි ලොවක විමසුව රැව - මගෙම වැඩක් |
No comments:
Post a Comment