Monday, October 28, 2013

තවත් උදාවක්


සුන්දරයි උදය අද
කෑ ගසා කියාලා
කිරල කිරිලියක දැන්
පියාඹා ගියාවා
මොණර සෙබඩියක
දුක් අඬහැරය වයාලා
කන කොකුන් සුද විදා
අහස් නැග සරාවා ...

 රෙන්ටන් ද අල්විස් ලිව්වෙ

නිදහස් ගූගලු රැවක්
 
 

No comments:

Post a Comment