“සමනළයෝ! සමනළයෝ!
නුඔ කොහේද යන්නේ
මම යන්නේ, මම යන්නේ
මල් පැණි බොන්නයි
මටත් ඇහැකි, මටත් ඇහැකි
නුඹත් එක්ක පියාඔන්න
මගෙ තටුවල පාට අරන්
පියාඹන්න ළමයෝ”
ලිව්වෙ කාව්ය (පොඩි) ලංකාධිකාරි
වයස 7 යි. හුංගම විජයබා ජාතික පාසලේ 2 ශේර්ණියේ.
සටහන: මේ කාව්ය (පොඩි) ගොතපු තුන් වන පද වැල. මෙහි අවසන් පදය ඔහු කලින් ලිව්වෙ " බැහැ බැහැ මට පියාඹන්න තටු නෑ සමනළයෝ" කියල. අපි දෙන්න ඒ ගැන පොඩි සාකච්චාවක් කරා. ඉන් පස්සෙ එයා ඒ පද වැල මේ විදියට වෙනස් කලා.
රැව විකිමීඩියා හි Mae විසින් තැන්පත් කල නිදහස් ඉමෙජයක් |
No comments:
Post a Comment