ඔබ විමුක්තිය සොයා ගත හැක්කේ ඔබටම පමණි.
Pic credit: FB Blogsite Buddhism
ග්‍රැමෆෝන් යුගයේ ජාතිකාභිමාණී හා බොදු ගී එකතුවක්:
Old Patriotic and Buddhist Songs from the Gramophone era:
http://archive.org/details/OldSinhaleseBuddhistMusic
අප විවිධත්වයේ එකමුතුව සංකේතමත් කරමින් පෙරදී, ඒ ඇම් යු රාජ්, ලක්ෂ්මී බායි, ඒ ආර් ඇම් ඉබ්රහිම්, ඒ ජේ කරීම්, මොහිදීන් බෙග්, ආනන්ද සමරකෝන්, වසන්තා සන්දනායක, විවියන් බොරලැස්ස වැනි හා අන් ප්‍රවීණයන් ගැයූ වගයි.
A vivid example of the unity we found in our diversity in the past.
Sung by greats the likes of A.M.U Raj, Laksmi Bhai,
A.R.M Ibraheem, A. J. Kareem, Mohideen Beg, Ananda Samarakoon, Wasantha Sandanayake,
Vivien Boralessa and more.
No comments:
Post a Comment