Friday, November 1, 2013

අයාලූ දෙනෙතින්


බලමි අඳුර බිඳ
දුටිමි ගීයක්
අසමි දසුනක්
හැඟුනු පෙමකින්
ඇසුනු ගීයක
දුටිමි දසුනක්

ලිව්වෙ රෙන්ටන් අල්විස්
 (නැවත පළ කිරීමක්)
රැව: කාව්‍ය ලංකාධිකාරී පුතාගෙ
 

No comments:

Post a Comment