දුටිමි නොදිටිමි
ඇසුනි නොඇසුනි
හැඟුනි නොහැඟුනි
බලමි නොබලමි
අසමි නොඅසමි
හඟිමි නොහඟිමි
බිඳිමි කැඩපත
බිඳුනු රැව මත
මනස්කාරය
හලා යන්නට.
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
ඇසුනි නොඇසුනි
හැඟුනි නොහැඟුනි
බලමි නොබලමි
අසමි නොඅසමි
හඟිමි නොහඟිමි
බිඳිමි කැඩපත
බිඳුනු රැව මත
මනස්කාරය
හලා යන්නට.
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
No comments:
Post a Comment