Tuesday, July 23, 2013

පොඩි එකාගෙ උද්දීපනය


උපන් ඇඳුමෙන් දුවන
අවන්හල සරාලා
පුත
ේ නුඹෙ නිදහසේ
පොපියනා කැකුළු කැට
මා සිතුම් සසල කලෙ
අනේ මට ඹය වගේ
දිව්ව හැකිනම් කියා


ඊයෙ රෑ මාතර නගරයෙ අවන් හලක නිදහසේ ඒ මේ අත දිවූ දරැවකු දැක
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

 
 

No comments:

Post a Comment