ආදරය මේ යැයි
පවසා මෝඩ ආදරවන්තයෙක්
බාල්කයේ එල්ලී
පැද්දි පැද්දී මිය යමින් සිටියේය.
ආදරණීය බලු කුක්කෙක්
වැලන්ටයින් කාඩ් එකක්
කටින් ගෙන ඒ අසල
වැතිර සිටියේය.
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
My outlet to share with you that what touches me deeply... මා සිත පිනවන සිතුම් මිතුරන් හා සමඟ බෙදාහදා ගෙන විඳීන්නට මා දරන අහිංසක වෑයමක් ...
Friday, February 13, 2015
Wednesday, February 11, 2015
සුදු රෙදි හොරා
කුරැල්ලනේ! කුරැල්ලනේ!
ඉස්මත්තේ වහල ඉන්න
පෝය දාට සිල් ගන්නට
සුදු රෙද්දක් වනල තිබ්බ
හොරෙන් ගත්ත හින්ද නේද
නමක් නුඔට පටබැඳුනේ?
ලස්ස ගණන් ගිලන් අයට
බොන්න කියන බෙහෙත් පෙත්ත
පාට පාට වෙළඳ නාම
අසුරවාලා සීල් ගහල
ඉහල මිලක් නියම කරල
කලු කඩේක ලාබ ගන්න
හොරෙන් ගත්ත සිල් රෙද්දට
කුමන නමක් කියනවාද?
සමාජ වගකීම කියල
බයිලා වයලා නැටුම් නටල
කුට්ටි පිටින් ලාබ ගන්නෙ
නීති පොතේ කොළ ඉරන්නෙ
මැජික් වලින් නැති කරන්නෙ
ගිලනුන්ගේ හීන නේද?
හොරෙන් ගත්ත සිල් රෙද්දට
කල්ප ගනන් බ්‍රෑන්ඩ් වෙලා
රැපියල් සත හොරෙන් අරන්
අසරණයන් පෙලා ලූව
ඔසු හොරැන්ගෙ මාෆියාව
සත්ගුණවත් රෙදි ඇඳගෙන
යසට සැදී සිල් ගන්නව
සිල් අරගෙන බණ කියනව.
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
![]() |
| A shared Google image |
Sunday, February 8, 2015
A cold February morning
by Renton de Alwis
After last night's
gale winds
my February morn
has chosen to stay
wrapped in a
soft blanket
piercing cold
came dressed
in thirteen red
lotus blooms
two egrets
eager to greet
pond's fish
little tortoise kid
poked his nose
only for a while
wild pigeon
drinks watched
by drops on
lotus leaves
shining in the
morning sun
in a while
they'll all go
to Sunday school with
little Podi
to be sung about.
Chubby barks
the morning in.
my February morn
has chosen to stay
wrapped in a
soft blanket
piercing cold
came dressed
in thirteen red
lotus blooms
two egrets
eager to greet
pond's fish
little tortoise kid
poked his nose
only for a while
wild pigeon
drinks watched
by drops on
lotus leaves
shining in the
morning sun
in a while
they'll all go
to Sunday school with
little Podi
to be sung about.
Chubby barks
the morning in.
Serenity from the
Kiula village in the Deep South
| Pix credit: RdA |
Wednesday, February 4, 2015
Inward …
It is sometime now that I ceased explaining to the rest of the world, why I do, what I do, the way I do it. I now leave that to others, if you know what I mean. What I now do is try explaining these to myself. Believe me, that is hugely more fulfilling.
Thursday, January 29, 2015
Of fences and rainbows
By Renton de Alwis
You pretend you're free
bound in chains
fenced you breach
barbed wire scrapes
sad-end dreams
sewn and darned
like a patchwork quilt
hung display wall
Oh! How I wish
the bleeding stops
healing scrapes
make petrels soft
fly ocean breaths
grasp bird-eye views
reach soft blue sky
make rainbow dance
You pretend you're free
bound in chains
fenced you breach
barbed wire scrapes
sad-end dreams
sewn and darned
like a patchwork quilt
hung display wall
Oh! How I wish
the bleeding stops
healing scrapes
make petrels soft
fly ocean breaths
grasp bird-eye views
reach soft blue sky
make rainbow dance
![]() |
| A shared Google image |
Wednesday, January 28, 2015
A singer's song
by Renton de Alwis
Mind's eye pierced
heart shed tears
making lyrics
add rhythmic pulse
a sad song sung
touch torch
burning bright
fire fired flames
gale winds douse
feelings of love
soft petals dance
distant music make
skies of blue
clouds like cotton
grass of green
give me this day...
Nay! Any day
a sweet fleet of dreams
no, not swan songs.
(a repost)
Mind's eye pierced
heart shed tears
making lyrics
add rhythmic pulse
a sad song sung
touch torch
burning bright
fire fired flames
gale winds douse
feelings of love
soft petals dance
distant music make
skies of blue
clouds like cotton
grass of green
give me this day...
Nay! Any day
a sweet fleet of dreams
no, not swan songs.
(a repost)
![]() |
| A shared Google image |
අබ ඇට ... ගල් කැට
උඩ ගෙඩි දෙනවද?
සරැ කර කනවද?
අහක බලනවද
මුනිවත රැකරැක?
හඞක් නගනවද?
බෙරිහන් දෙනවද?
මුමුනා කීවොත්
අසා සිටීවිද?
කිසාගෝමි පෙර
දුකින් පෙලුනු සඳ
අබ ගෙන එන්නට
යැවු සැටි මතකද?
හැමට පලමු ගල
දමා ගසන්නට
කීවේ අත පව්
නැති අයකට නෙද?
පැවැත්ම වරිගය
හිසේ දරා ගෙන
කල තම් හොඳනම්
සව්දිය පුරමුද?
දියුණුව මේ යැයි
හඞක් නගන විට
අපසු හැරි හැරි
බැලිය යුතුව ඇත.
කැඩපත ලස්සන
රැව මවනා කල
ඇතුලත හැඩරැව
හෙලුවක් වී ඇත.
අබ ඇට ගල් කැට
වරැසාවක් වී
සැඩ රළු පහරින්
දවා දමන සද
උඩ ගෙඩි දෙනවද?
සරැ කර කනවද?
මුමුනා කීවොත්
අසා සිටීවිද?
රෙන්ටන් ද අල්විස් පබැඳුමක්
(කාලෝචිත බව හැගුන නියින් නැවත පළ කිරීමක්)
සරැ කර කනවද?
අහක බලනවද
මුනිවත රැකරැක?
හඞක් නගනවද?
බෙරිහන් දෙනවද?
මුමුනා කීවොත්
අසා සිටීවිද?
කිසාගෝමි පෙර
දුකින් පෙලුනු සඳ
අබ ගෙන එන්නට
යැවු සැටි මතකද?
හැමට පලමු ගල
දමා ගසන්නට
කීවේ අත පව්
නැති අයකට නෙද?
පැවැත්ම වරිගය
හිසේ දරා ගෙන
කල තම් හොඳනම්
සව්දිය පුරමුද?
දියුණුව මේ යැයි
හඞක් නගන විට
අපසු හැරි හැරි
බැලිය යුතුව ඇත.
කැඩපත ලස්සන
රැව මවනා කල
ඇතුලත හැඩරැව
හෙලුවක් වී ඇත.
අබ ඇට ගල් කැට
වරැසාවක් වී
සැඩ රළු පහරින්
දවා දමන සද
උඩ ගෙඩි දෙනවද?
සරැ කර කනවද?
මුමුනා කීවොත්
අසා සිටීවිද?
රෙන්ටන් ද අල්විස් පබැඳුමක්
(කාලෝචිත බව හැගුන නියින් නැවත පළ කිරීමක්)
![]() |
| නිදහස් ගූගල් ඉමෙජයක් |
Monday, January 19, 2015
Longing
By Renton de Alwis
I meet you in space
see you through a lens
hold you in dreams
loose you in words
Distant as you are
X-ray vision pierces
mind's eye imagery
tapestry weaves
I long for your touch
feel soft breezy chill
hear heartbeat song
of a love that's real.
I meet you in space
see you through a lens
hold you in dreams
loose you in words
Distant as you are
X-ray vision pierces
mind's eye imagery
tapestry weaves
I long for your touch
feel soft breezy chill
hear heartbeat song
of a love that's real.
Saturday, January 17, 2015
Thy name is 'politician'*
By Renton de Alwis
You are never a looser,
like a chameleon you change,
merge with things around,
do what that is needed
to hell with what is right,
get it done, any which way,
please those, to be pleased
to hell with those who voted,
plunder, and plunder deep,
build riches, hold them tight,
buy goons, to show thy might
sow seeds of mistrust,
divide, you rule, till you fall.
From the ashes you rise,
for you left unfinished business,
'enough is now enough'
thy minion mind can't tell,
thy greed for power is ripe,
the flock is woken, slumber's broken,
all hell will be let loose,
cyclic tides will drown,
past, present, future in all
giving fancy names,
for things only you can fathom
shamelessly seek my mind,
like a bad dream, you come.
* to be worn if the cap fits.
You are never a looser,
like a chameleon you change,
merge with things around,
do what that is needed
to hell with what is right,
get it done, any which way,
please those, to be pleased
to hell with those who voted,
plunder, and plunder deep,
build riches, hold them tight,
buy goons, to show thy might
sow seeds of mistrust,
divide, you rule, till you fall.
From the ashes you rise,
for you left unfinished business,
'enough is now enough'
thy minion mind can't tell,
thy greed for power is ripe,
the flock is woken, slumber's broken,
all hell will be let loose,
cyclic tides will drown,
past, present, future in all
giving fancy names,
for things only you can fathom
shamelessly seek my mind,
like a bad dream, you come.
* to be worn if the cap fits.
Thursday, January 15, 2015
A look back
Wednesday, December 10, 2014
Journey
by Renton de Alwis
What, you asked
I said where
Then you asked how
I said nowhere
You asked to sing
Let's dance, I said
You asked to be sad
Let's be happy, I said
You asked where life is
Let's seek it, I said
You sought your silence
and I chose to yell
Somewhere we met
say nothing, you said.
What, you asked
I said where
Then you asked how
I said nowhere
You asked to sing
Let's dance, I said
You asked to be sad
Let's be happy, I said
You asked where life is
Let's seek it, I said
You sought your silence
and I chose to yell
Somewhere we met
say nothing, you said.
Thursday, December 4, 2014
An alms giving of song and music
It was a most beautiful alms giving of song and music. Twenty juniors of the Kiula Kiyawana Gunaya free Music Class sang old hits of Sunil Shantha, Pandith Amaradeva, Nanda Malini, Rukmani Devi, Lata Walpola and like along with Sri Lankan folk songs for the blind elders at the only Blind Elders Home in Sri Lanka at Godawaya near Ambalantota. We also had a sing along session and the whole afternoon was most rewarding for the kids and we believe was of educational value too.
Of a stolen morning ....
by Renton de Alwis
Last night's rain
still falls on my morn
strangle my sun
make my lotus pods
screech birth pains
no dew drops will shine
to challenge my eye
no mirrors no rainbows
grey musala skies
no pond herons fly
only thousands
kohomba leaves
lay pasted on watery grave
no wild pigeons
only a solitary frog
still soaking taking aim
earthworm prey
distant moan
peahen's groan
drops of rain
still fall on my morn
did I call did I yearn
for so much pain?
Give me back
give me back
my morning sun
my birds must sing
dance with lotus blooms
sing songs of love
a kovula's rhyme
a falling leaf
must sway soft land
sounds of silence
I must feel
open mind
closed eyes
listen to sounds
of falling rays
feel warmth
of soft sun
on my face.
Last night's rain
still falls on my morn
strangle my sun
make my lotus pods
screech birth pains
no dew drops will shine
to challenge my eye
no mirrors no rainbows
grey musala skies
no pond herons fly
only thousands
kohomba leaves
lay pasted on watery grave
no wild pigeons
only a solitary frog
still soaking taking aim
earthworm prey
distant moan
peahen's groan
drops of rain
still fall on my morn
did I call did I yearn
for so much pain?
Give me back
give me back
my morning sun
my birds must sing
dance with lotus blooms
sing songs of love
a kovula's rhyme
a falling leaf
must sway soft land
sounds of silence
I must feel
open mind
closed eyes
listen to sounds
of falling rays
feel warmth
of soft sun
on my face.
![]() |
| Pic credit RdA on iPad |
මනුස්සකම
Monday, December 1, 2014
A thought at dawn
by Renton de Alwis
Smooth as silk
landed to touch
soft breeze
dew drops
smiles of delight
tears of joy
caring rays
feelings of love
I am happy
just happy!
කම්පාවුන සිතක සටහන්
තපොත ඇසුරැ කෙරැවට
රස ගීත මැව්වට
රම් දෙසුම් දෙසුවට
කිමද ඉන් ඵල කාරි නැතිවිට
මිනිස් කම මුදලට
යට කර කාරි කලවිට
සිප් සලේ තුටුවිට
කපා වනසන සිතැඟි ආවට
අහිංසක දරැ සිත්
නාද විටකින් රසවත්
අරැත සිඳ මන්මත්
එපා කිසිවිට කරනු වල්මත්
කියුමෙදි එක ලෙසකි කෙරැමෙදි තව ලෙසකි
මවනා සිහින බොඳ කරනා ගොර මඩකි
මිළ කල නොහැකි දෑ මිළ කල පටු ලොවකි
දෙසු දෙය තරම මැන බලනට කල්ය සකි
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ
රස ගීත මැව්වට
රම් දෙසුම් දෙසුවට
කිමද ඉන් ඵල කාරි නැතිවිට
මිනිස් කම මුදලට
යට කර කාරි කලවිට
සිප් සලේ තුටුවිට
කපා වනසන සිතැඟි ආවට
අහිංසක දරැ සිත්
නාද විටකින් රසවත්
අරැත සිඳ මන්මත්
එපා කිසිවිට කරනු වල්මත්
කියුමෙදි එක ලෙසකි කෙරැමෙදි තව ලෙසකි
මවනා සිහින බොඳ කරනා ගොර මඩකි
මිළ කල නොහැකි දෑ මිළ කල පටු ලොවකි
දෙසු දෙය තරම මැන බලනට කල්ය සකි
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ
Monday, November 24, 2014
දෙස්පලු කෝළම්
ගජයො බලු වෙන
බල්ලො රජයන
රටම වනසන
තමන් තරවන
දේසපාලන
මැජික් පෙන්නන
සිතැඟි කරවන
නීති අව වන
මුදල රජයන
උනුන් කොටවන
මනස වලලන
ගොනුන් යන මග
යසට පාදා
මොලවලා මිට
වැරෙන් පහරක්
කොපුල් හරහා
ගසා ගොස් ඇත
රටේ වසනා
වැසියනේ අප
මී හරක් මෙන්
ගාල් වී ඇත
බලනු මැන හැර
බුද්ධියේ දොර
මෙවන් කෝළම්
මෙනෙහි කර සොඳ.
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
බල්ලො රජයන
රටම වනසන
තමන් තරවන
දේසපාලන
මැජික් පෙන්නන
සිතැඟි කරවන
නීති අව වන
මුදල රජයන
උනුන් කොටවන
මනස වලලන
ගොනුන් යන මග
යසට පාදා
මොලවලා මිට
වැරෙන් පහරක්
කොපුල් හරහා
ගසා ගොස් ඇත
රටේ වසනා
වැසියනේ අප
මී හරක් මෙන්
ගාල් වී ඇත
බලනු මැන හැර
බුද්ධියේ දොර
මෙවන් කෝළම්
මෙනෙහි කර සොඳ.
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
Subscribe to:
Posts (Atom)










