හොඳට රහට ලුණු ඇඹුලට
අනල දෙනව ගුලිය යසට
අහන බලන අකුරැ මනින
මහජනයට අබින් වෙන්න
සල්ලි ගෙවල ඇඩ් දාන්න
මඩිය හොඳට තර කරන්න
කුණු කන්දල් ගොඩ දාන්න
රජ හොරැන්ට කඩේ යන්න
පක්ෂ පාත කම් කරන්න
එකෙක් නහල නැගී ඉන්න
නිවුස් මවල පළ කරන්න
හොඳ එවුන්ට මඩ ගහන්න
නරක වුනත් බලය ඇතොත්
ඇත්ත වහල කොලේ ගහල
ප්‍රවෘත්ති බණ මඩුව තියල
සත්ගුණවත් බව කියන්න
අයිති ඈයො මවන පදය
නිරස වුනත් ගී ගොතන්න
තිත්ත ඇත්ත රහ කරන්න
ගයා කියා පළ කරන්න
පුංචි උන්ගෙ ඔලු ගෙඩිවල
විකාර රෑ මවාලන්න
තුරැණු මනස් දඟර කරල
බඹර වගේ කරකවන්න
ගෙදර ඉන්න අක්කලාට
රසකාරක හදල දෙන්න
කොණ්ඩ මෝස්තර එක්කල
මුහුණ පාට කරල දෙන්න
අම්මලාට හීන දෙන්න
සල්ලි දීල අහන් ඉන්න
දවස පුරා පුංචි තිරේ
කතන්දරම දිග අරින්න
අතරමගදි බණ අහන්න
ඉඩක් කඩක් හදල දෙන්න
ඉරිදා දවසෙ නා නා විධ
පත්තර වැල් පලකරන්න
ලුහුඬු ඇඩ්ම පිරි පිටුවල
කාර්බාර් විකුන ගන්න
වතුපිටි හා අඹු සැමියන්
හොඳට බලල ගලප ගන්න
රට යකාට ගියා වුනත්
වැඩේ දීල බලන් ඉන්න
බොස්ගෙ හිතට වද නොදෙන්න
ඉඩක් හදල ගරා ගන්න
මාධ්‍ය නිදහසය කියල
පෙලපාලියෙ හඬ නගන්න
පෙත්සම් අත්සන් කරන්න
හදවත ගිණි නිවාලන්න
දෙස්පලුවන් ලඝු කරන්න
ගෙදර ගිහින් හම්බ වෙන්න
සමා වෙලා හොර පාරෙන්
තිළිණ අරන් ගෙදර යන්න
පෙරදිනයක යසට තිබ්බ
සදාචාරෙ හොරැ අරගෙන
සමාජයේ විශමතාව
පොදි ගහලා බදු අරගෙන
උඩුගං පීනන ඇත්තන්
විරල වුනත් ඉන්න හින්ද
උන් එක්කල එක්ව ගොසින්
ගඟ යන මග සරැ කරන්න
My outlet to share with you that what touches me deeply... මා සිත පිනවන සිතුම් මිතුරන් හා සමඟ බෙදාහදා ගෙන විඳීන්නට මා දරන අහිංසක වෑයමක් ...
Sunday, June 30, 2013
On Peddlers Street
by Renton de Alwis
Peddler! Peddler!
Where were you?
I searched for you but much in vain
saw you only of remnants made
your name is on
yet lamed spirit dead
you peddle no more with your own true grit
to feed your kin
on petty knots
your memory engraved street signs cafe posts
your toiling then
cash register now
I saw your face aged with time
I hear distant sounds
far calls of yore
I see you peddler cry in pain
when a tourist walks
on your name
stopped to make photos of your fame
masters merchants
all the same
mock you now
like they mocked you then
Where were you?
I searched for you but much in vain
saw you only of remnants made
your name is on
yet lamed spirit dead
you peddle no more with your own true grit
to feed your kin
on petty knots
your memory engraved street signs cafe posts
your toiling then
cash register now
I saw your face aged with time
I hear distant sounds
far calls of yore
I see you peddler cry in pain
when a tourist walks
on your name
stopped to make photos of your fame
masters merchants
all the same
mock you now
like they mocked you then
Written while seated at a cafe on Peddlers
Street on a visit to Galle yesterday for medical care.
Shared Google Image. Pic credit The Projectwhale.wordpress.com |
Saturday, June 29, 2013
Memories
by Renton
de Alwis
Fading
into thin air
I desperately cling to them
to hold back,
something,
anything,
whispered, touched, felt,
like dew drops
I see,
on the lotus leaf
still floating,
soaking sun
after the rains, floods,
of the egret
that missed its prey
early this morning,
many attempts
went empty,
of pigeons
come to drink,
look in the mirror
and ask
who’s the prettiest,
lonely frog,
late for resting
busy night’s work
a dark,
dark corner
for refuge,seek a dark, dark corner
dew drops, egret, pigeons,
squirrel and frog,
need you to stay,
a little while more,
another dawn,
another day…
I desperately cling to them
to hold back,
something,
anything,
whispered, touched, felt,
like dew drops
I see,
on the lotus leaf
still floating,
soaking sun
after the rains, floods,
of the egret
that missed its prey
early this morning,
many attempts
went empty,
of pigeons
come to drink,
look in the mirror
and ask
who’s the prettiest,
lonely frog,
late for resting
busy night’s work
a dark,
dark corner
for refuge,seek a dark, dark corner
dew drops, egret, pigeons,
squirrel and frog,
need you to stay,
a little while more,
another dawn,
another day…
A shared Goggle image |
සය දිසා වත
මිහිකතට වැන්දාට
අහස විරසක වෙයිද
දකුණු දිග රම් සරිය
උතුරැ දන සනසාද
හිරැ නගින වපසරිය
බසින හිරැ විමසාද
සිව් දිගින් එන සුළඟ
සිසිල මිස වද දේද?
අහස් මව පොලෝ ගැබ
සිඹින ක්ෂිතිජය දුටුව
උතුරින්ද දකුණින්ද
නැගෙන ගොස එක සරිය
බටහිරද නැගෙනහිර
මැද රටේ කඳුකරය
මිනිස් කම කරැණාව
දම් ගුණය ඉල්ලාය
උඩයටත් සිව් දිගත්
බොහෝ බණ ඇසුවෝය
සහන ඉම ඉක්මවා
ඉවසි ගුණ පිරැවෝය
කියූ ලෙස නොකෙරෙනා
කාරණා දුටුවෝය
අහස දෙස බලන් උන්
සෝ සුසුම් හෙලුවෝය
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
නිදනස් ගූගල් ඉමෙජයක් |
Friday, June 28, 2013
බල සේනා
Thursday, June 27, 2013
Memories
Wednesday, June 26, 2013
සිත තවන යාදින්න
පිපාසයට පැන් බිව්වට
කාන්සියට කවි කිව්වට
හිතේ නැගෙන ළැව් ගින්දර
නිවා ගන්න බෑ
විරිත් අනුව කවි ලිව්වට
ආදරේට දොස් කිව්වට
මනුස්සකම අහක දාලා
බලන් ඉන්න බෑ
පෝයදාට බණ ඇහුවට
සිල් අරගෙන වත පිරැවට
හිතේ කහට රහ කර කර
බි බී ඉන්න බෑ
සරා යොමන සිතුවිල්ලට
දමා කොමා නැවතිල්ලට
මෙරක් වගේ මේ බරපොදි
හලා යන්න බෑ
සුදු නෙලුමක වග දුටුවට
සමනලුන්ට දෙස් දුන්නට
පහන් සිතින් මේ සේරම
දරා ගන්න බෑ
දෙනෙත් අයා බලා ඉන්ට
අඳුරැ පටල ඉරා ලන්ට
නුඔට මිසක් වෙන කාටත්
ඉඩක් ඇත්තෙ නෑ
කාන්සියට කවි කිව්වට
හිතේ නැගෙන ළැව් ගින්දර
නිවා ගන්න බෑ
විරිත් අනුව කවි ලිව්වට
ආදරේට දොස් කිව්වට
මනුස්සකම අහක දාලා
බලන් ඉන්න බෑ
පෝයදාට බණ ඇහුවට
සිල් අරගෙන වත පිරැවට
හිතේ කහට රහ කර කර
බි බී ඉන්න බෑ
සරා යොමන සිතුවිල්ලට
දමා කොමා නැවතිල්ලට
මෙරක් වගේ මේ බරපොදි
හලා යන්න බෑ
සුදු නෙලුමක වග දුටුවට
සමනලුන්ට දෙස් දුන්නට
පහන් සිතින් මේ සේරම
දරා ගන්න බෑ
දෙනෙත් අයා බලා ඉන්ට
අඳුරැ පටල ඉරා ලන්ට
නුඔට මිසක් වෙන කාටත්
ඉඩක් ඇත්තෙ නෑ
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
Tuesday, June 25, 2013
Of hope and hoping
by Renton de Alwis
With closed eyes I
see
radiant rays of hope
flying on thin kite strings
far... far into the evening sky
become tiny drop like dots
feel of string tight, let go or not
a question eyes open may seek
but yet I choose keep my eyes closed
hold tight till thin string breaks
radiant hope free falls
sway crimson sky
like dead butterfly wings
caught in the wind.
radiant rays of hope
flying on thin kite strings
far... far into the evening sky
become tiny drop like dots
feel of string tight, let go or not
a question eyes open may seek
but yet I choose keep my eyes closed
hold tight till thin string breaks
radiant hope free falls
sway crimson sky
like dead butterfly wings
caught in the wind.
Shared Google Image |
ප්‍රතිභා ප්‍රභාවෙන් නැගෙන දුක්ගීයක්
සබඳ! ඔබ එදා
වැයු ගීය නැටු නැටුම
කාලයේ පරාසයෙ
ගංවතුර හලා ගිය
රොන් මඩින් පෝෂිතවු
කලට වැසි නොලදහෙන්
වියැලි තත්සර නගන
නිස්සාර රිද්ම යායක් මත
ඉඩෝරෙන් ඉරිතැලුනු
කුහක කුහරයක් තුල
පිපාසෙන් මියෑදෙන
ගොයම් මැස්සකු සේ
අකල් ගොදුරක් වීද?
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
වැයු ගීය නැටු නැටුම
කාලයේ පරාසයෙ
ගංවතුර හලා ගිය
රොන් මඩින් පෝෂිතවු
කලට වැසි නොලදහෙන්
වියැලි තත්සර නගන
නිස්සාර රිද්ම යායක් මත
ඉඩෝරෙන් ඉරිතැලුනු
කුහක කුහරයක් තුල
පිපාසෙන් මියෑදෙන
ගොයම් මැස්සකු සේ
අකල් ගොදුරක් වීද?
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
Monday, June 24, 2013
Let us unite to seek a lasting peace
By Renton de Alwis
Today's post I wrote with a heavy heart. I am in my sick bed away from it all , but following what is happening around me. with an iPad in hand. Mine is not a deep analysis of the issues before us, be it the recent happenings during the cricket matches in England and Wales, the ensuing debate on the 13th amendment, calls made for a fresh constitution abolishing the Executive Presidency, actions of the BBS or those of the state of the economy. It is an appeal from a concerned citizen for I believe that we need more than ever a strong reflection on the basics that form our nation's psyche and its fabric.
Today's post I wrote with a heavy heart. I am in my sick bed away from it all , but following what is happening around me. with an iPad in hand. Mine is not a deep analysis of the issues before us, be it the recent happenings during the cricket matches in England and Wales, the ensuing debate on the 13th amendment, calls made for a fresh constitution abolishing the Executive Presidency, actions of the BBS or those of the state of the economy. It is an appeal from a concerned citizen for I believe that we need more than ever a strong reflection on the basics that form our nation's psyche and its fabric.
As someone who had the
responsibility to promote the image of this country during the worst of times,
I would like to urge all my Sri Lankan brethren not to be complacent with the
thought that we as a nation has achieved it all. Being boastful does not help
us solve any problems. What the LTTE diaspora is doing needs to be addressed
with swift action by us on a united front. Our drawing divide lines and
attacking our own, is not going to solve any issue or help our motherland win a
lasting peace.
The danger signs are on.
We need to place dignity, freedom and opportunities for all our citizens
regardless of race, religion or creed above all else. We need to be true
Buddhists, Hindus, Christians and followers of Islam. Not be swayed by
emotional rhetoric but be guided by the essential wisdom of all of the Dhamma.
We need to think Sri
Lankan, not because we are a wonder yet, but because we have the potential to
be. We must first
accept the mistakes we have made and resolve to look ahead of them with
action on the ground. In doing so, we must ensure
that we get our
basics right.
We must not get lost in the detail and
miss out on the essence of the whole. We need to be selfless for the sake of our Motherland. We need to realize where
we went wrong. Where and how we are going wrong. We need first
to reflect on where we are and seek to
understand. Tell the world our truth. Our truth
which is that, we want peace
and do not wish harm to anyone. The truth that
we need to be happy as a people. The truth that we were once a people that were
happy and coexisted celebrating
the unity we saw in our diversity. The truth that
divisive and selfish elements stole that happiness from us. Not in the form of
complaint. But in the form of rational reasoning.
We know our politics and the constitution that guides it
is flawed. We know that, for we voted on several occasions for it to be
revamped. Each time we swayed away from making that happen. It is true we won a
bloody war on terror and that took so much sacrifice, brevity and resolve. We
must appreciate that, but must not let its burden lay heavy on our backs. We
need the same sacrifice, brevity and resolve now, to win the peace.
Please take off your coloured glasses with
with you view each issue. Have a clear vision. A vision for one Sri Lanka. A
vision for one nation. A vision for one people.
This need be through solid action on the
ground. Not through nice sounding but emply words in speeches made for the
media or to satisfy short term needs.
When we get this right, no LTTE diaspora or any other such will be
able to defame us. The world, our friends and foe, they all will hear us. They
will listen to us. Help us along the way. We must not be reactive or be in
defence only when we are attacked.
We must be proactive, be swift in
resolving our issues and present them to others as the truth. Our truth. The
truth that we want to be one nation. Celebrate the unity in our diversity. We
want to be ahead of forces that are destructive, not merely by responding to
them but by proving that we are a nation that honour the rule of law, human
dignity and democratic freedom.
Let us unite in thought and in solid
action that is right.
We have no choice for divided we fall!
Sunday, June 23, 2013
Childhood
by Renton de Alwis
Where butterflies fly like planes
it's wings made of rainbows
Where angels roam in dreams
and demons always loose
Where questions are like rivers
with an endless flow to the sea
Where rubbing hands mean friendship
tugged fingers say you're cross
Where birds sing in the rain
and bees never sting
Where a frog can become a prince
when a princess breaks the spell
Where dewdrops rest on roses
and twinkle just like stars
Where all of this will be real
if left to dream our own.
it's wings made of rainbows
Where angels roam in dreams
and demons always loose
Where questions are like rivers
with an endless flow to the sea
Where rubbing hands mean friendship
tugged fingers say you're cross
Where birds sing in the rain
and bees never sting
Where a frog can become a prince
when a princess breaks the spell
Where dewdrops rest on roses
and twinkle just like stars
Where all of this will be real
if left to dream our own.
Kavya's (Podi) computer art |
Friday, June 21, 2013
Thursday, June 20, 2013
Wednesday, June 19, 2013
Transpose
by Renton de Alwis
Once
travelled lands far
real time real space
touched felt gripped
moments of truth
still travel
mind’s eye real time space
leaning lessons letting go
listen to that bird sing
of places she saw
travelled lands far
real time real space
touched felt gripped
moments of truth
still travel
mind’s eye real time space
leaning lessons letting go
listen to that bird sing
of places she saw
Tuesday, June 18, 2013
A pain in the back is back
Ayubowan!
Since a persistent pain in my lower spine is troubling me once again, I have been advised not to spend too much time seated in one position. Hence, I plan to spend only little time with the blogs, until I am we'll again. This is nothing but an overworked old engine calling for lower speeds. I thank all my friends for your support and assistance.
Renton
Since a persistent pain in my lower spine is troubling me once again, I have been advised not to spend too much time seated in one position. Hence, I plan to spend only little time with the blogs, until I am we'll again. This is nothing but an overworked old engine calling for lower speeds. I thank all my friends for your support and assistance.
Renton
Monday, June 17, 2013
හමුවූ අරැත
දුක පොරෝගෙන
සීතලේ ග්‍රීෂ්ම
සතුට විඳිමින්
පාලු මාවතක
තනි ගමන්
ඇරඹූ මට
හමුවූ පලමු නාඳුනන
මගියා අරැත නම් විය.
සීතලේ ග්‍රීෂ්ම
සතුට විඳිමින්
පාලු මාවතක
තනි ගමන්
ඇරඹූ මට
හමුවූ පලමු නාඳුනන
මගියා අරැත නම් විය.
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
Subscribe to:
Posts (Atom)