Wednesday, August 28, 2013

On a railroad

by Renton de Alwis

Never to meet
on a straight course
I wait till the train
crosses a junction
to change, to seek
a new line, new vistas
knowing well that never will
those lines meet, to touch, to feel
warmth, love, sorrow and pain.




Tuesday, August 27, 2013

The visit

by Renton de Alwis


Groans and mourns
fill pages screens
blackened whitewashed
no halfway road
lessons learnt probed
invited or not

Like tittha kasaya 
or rather the cough syrup goes
down deep throat
cure all rights thought
of men, women and others

Judge, judge not
break, break not
make, mmmmm, let
ammends be made
which time can not rush

Let games be played
winners, losers made
make love, not war
let it be said loud and clear
NO.....
not just words but
real deeds ... please

Now silence those guns
let flowers bloom
let music be heard
let laughter fill
hearts and minds
let rights of all prevail
not just of some.



මනස් විල පිපි පියුම



වන පලස තුරැ වදුල
හිරැ පවන සිසිල දෙන
තෙත බරිත සාර පස
ගැඩවිලන් කම් කරන
ඉපදිලා සරැව වැඩ
වියලිලා දිරා යන
සිතුවිල්ල යම් සේද ...

එවන් සිතුවිලි තුලින්
පණ ලබන ජීවයක්
නැගි නැගී සරැ කරයි
මනස් විල සාරබිම
සොබාදම් මවුණි ඔබ
හැඩවන්න සරසන්න
බවුන් වඩවා ඉන්න ...

ලකල් විල මත පිපී
මනස අප පුබුදුවා
හිරැ සිසිල පවන විඳ
නිතින ඔබ දිලෙනු මැන ...

 ලිව්වෙ රෙන්ටන් ද අල්විස්




Drop

Backdrop is free Google image 


Saturday, August 24, 2013

දී කිරි .... දී කිරි

(මෙය කවියක් නෙවි. දෙස්පලුවන්, නීතිවදීන්, අලවිකරැවන්, මාධ්‍ය කරැවන් හා පෂණවදීන්, කෘෂිකාර්මිකයන් හා අනෙක් එවන් අය දැන් සැරට කතා කරන පිටි කිරි හා දිය කිරි විවාදයට මග අහිංසක ස්ථාවරය එක් කරන්න ගොතාපු පද වැලක් විතරයි)


කිරි එරැනද කිරි අම්මේ

පිටි කරන්න කල් තියන්න
දොවාගත්ත දිය කිරි මදි
පොඩිඑවුන්ගෙ තොල ගාන්න

පිලිකන්නේ ගව මඩුවට
වින කෙරැවේ අහේනියට
ෆාම් එකට ගාල් කෙරැව
තාක්ෂණය අත්විඳින්න

උන්ගෙ උන්ට දිය කිරි මය
මේද සමග දොරකඩටම
අපේ උන්ට පිටි කර කර
හප එව්වා නැව් පිටින්ම


සුන්දර ගී කතා ගොතල
නානාවිධ ඇසුරැම්වල
අම්මලාට හීන මවල
මිළක් ඉහල නියම කරල


පිටරට දේ සිරි සැප දේ
අපෙ හරක්ට කියා දීල
උන්ගෙ පිටෙන් මාර්කට් කලෙ
පරපුරකම හයි හත්තිය

උලා කාලා තණ බිම්වල
වසවිස නැති ආහාරය
කිරි අම්මා වහු පැටියට
ආදරේට කිරි හැදුවා


එයා බීලා ඉතුරැ වෙච්ච
කිරි දොවලා උණුකරලා
පොඩි එවුන්ට බොන්න දෙන්න
අනාගතය සරැ කරන්න.

ලිව්වෙ රෙන්ටන් අල්විස්
 
නිදහස් ගූගල් ඉමෙජයක්
 

Wednesday, August 21, 2013

ආරෝහණ අවරෝහණ


කවි කීවට ගී ගැයුවට

මියුරැ දසුන් නැතෝ
හදපත්ලෙන් පෙම් කලාට
අනගි වරම් නැතෝ
උඩ පැන්නට බිම වැටුනට
පස්ස ඇණුනෙ නැතෝ
අහස උසට මං බැන්දට
දිව මාලිග මො


සන්සුන් සිත් හඹාගියත්
බඩ පිරෙන්නෙ නැතෝ
අනිත් උන්ගෙ බඩගින්නට
දෙන්න දෙයක් නැතෝ
බලන බලන හැම පැත්තෙම
සුමට බැලුම් නැතෝ
ජීවිතේට අරැත දෙන්න
බර දරන්න වෙතෝ

සොඳුරැ හීන පතා ගියත්
පෑල දොරක් නැතෝ
යහන මතට ඇද වැටුනට
නින්ද යන්නෙ නැතෝ
නින්ද ගියත් පෙනෙන හීන
වැඩකට නම් නැතෝ
බලන් ඉන්න හෙටත් එන්න
කියා යන්න එපෝ

ලිව්වෙ රෙන්ටන් අල්විස්
 
ගාල්ලෙ පිණුම් - රැව ගත්තෙ  http://www.urlaub-sr-lanka.info/
 

I saw and I saw

by Renton de Alwis


I saw a flower shed its petals
another struggling to bloom
a fish jump off the pond
only to jump back again
a vulture grab a roaming chick
let go, for grasp was weak
I felt the joy, heard the shriek

a wonder, no small miracle,
a mother, her new born babe.
 
 
 

 

Sunday, August 18, 2013

On Creativity .....

 
 
Seen at the Shilpa Arts & Crafts Exhibition at the BMICH 
 
 


Wednesday, August 7, 2013

විල් උයනක හිඳ ...

සොබාදම් මව හැදූ විලකට
සමව නිමැවුන විල් තෙරක හිඳ
සොබා සිරියට ආවඩන්නට
දිනක දෙදිනක අවසරය විඳ

පොකුණ ඉම පැන කුටිය තුල වැද
මැඩිය ඔබ හා බහ දොඩන්නට
සුදට ඉගිලෙන දුකින් හඬලන
කන කොකුන් හා පෙම් බඳින්නට

විලේ පිපි පියුමනට හද බැඳ
උන් ගයන ගී අසා ඉන්නට
සරන අරණේ සත්කාර සුව
සැලෙන දිය මත විසිර යන්නට

උදය අසිරිය බටිති කැල හා
මගේ කුටියට රැගෙන එන්නට
ඈත අහසේ වළා පොකුරක්
විල් දියේ බැස මුමුනනා විට

හෙට දිනේ ඉම එතෙර යන ඔබ
පොදි බැඳන් යන සොඳුරැ සිතුවිලි
විල් තෙරේ හිඳ ගැයු විහඟ ගී
සමග ඔබ හා අරන් යනවද?

 
ලිව්වෙ රෙන්ටන්  අල්විස්


















Tuesday, August 6, 2013

ඒ සූටික්කට

උදෙන් ඇවිත් යන්න ගියා ආයෙ එන්නෙ නැද්ද ඔයා
රැලත් එක්ක හීන් හඬින් මුමුනා
ලා       යන්න ගියා
ඔබේ ලොවට මං ආවට උරන වෙන්න     එපා ඔයා
මං ආසයි බලන් ඉන්න ඈත ඉඳන්         ඔබේ දිහා

ගහකොල නලවලා හමන මද සුළඟේ පවන් පහස
සාර බිමක අහුලා කන කැලත් සමග  විඳින සුවස
ඈත ගිහින් හැංගීලා මා දිහාව             බලන දෑස
සංසාරේ පුරැද්දෙන්ද හංගන්නේ       මෙවන් රහස

 

ලිව්වෙ රෙන්ටන්  අල්විස්














Monday, August 5, 2013

A song sung for Dambulugala

By Renton de Alwis


Sell selling sold
a rock's might
wonders made sit stand
mortar plaster painted
devotion artistry brushed
walls aged restored dimmed
fish images point

drops drip upward 
caved in dark splendor
light soft sway wicks
tourists gaze
monkeys mock
seek bananas for soul
for dead brains green notes
stand tall say a man's greed
hath no end no mend
wonders made in a dark cave
stay stolen sold. 




Pic credit: Lyn Reese
 
 
 





 

Sunday, August 4, 2013

Look back ...

By Renton de Alwis

Posted prepaid
life's registered insights
delivered well wrapped
appeared sun dried
grasping for breath
dropped off mailman's sack
rolled onto roadside drain
an unknown soul
seen make the pick
probe is made
of worthless deed
and jaded thought.



ආ මග මගිය

ගියද මා ඔබ හඹා පසුපස
මගිය ඔබ මා අතැර ගොස් නැත
දැකිය හැකි මුත් ඔබේ බරපොදි
දරන්නට බර නොහැක මා හට

සරන මේ මග කටුක වූවද
මගිය මා ඔබ සමග එන්නට
විත් ගයන්නට සෝක ගීයක්
ගිවිස ගත් ලෙස පසක් කර ඇත

අතරමග රැඳි මියුරැ ගී පද
අතු රිකිලි අග වියලිලා ඇත
බැඳුනු කටුකොල් සේ මකුලු දැල්
මගේ ගත සිත සසල වී නැත


ලිව්වෙ රෙන්ටන්  අල්විස්



Saturday, August 3, 2013

රැවක සේයා

දකිමි සඳවත
සුපුන් පොහොයක
දිලී හිනැහෙන
තුරැ ලතා අග

වැටී නැලවුන
බෝ පතක් සේ
පතිත වී ඇත
සුමුදු වැලි මත

ඈත නුවනට
විහිදිලා ඇත
මෑත ගං තෙර
සනිටුහන් කොට

සැලෙන දිය මත
ඔබේ රැව බැඳ
සලන සේයා
මන බඳින විට

බලා හිඳිනෙමි
නොඑන ගමනක

සරා යන ඔබ
රැව දිලෙන සඳ

ලිව්වෙ රෙන්ටන්  අල්විස්